ඔන්න අද මම අරගෙන එන්නේ Kingdom (2019) කොරියන් කතා මාලාවේ දෙවෙනි කොටස.පලවෙනි කොටස බලපු අය දැන් දන්නවා ඇති කතාවේ වෙන්න යන සිද්දිය.හොදයි අපි කලින් කොටස මතක් කරගත්තොත් ඔයාලට මතක ඇතිනේ රජතුමාත් සොබියෙක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ රජතුමා මැරිලා ඒත් ඇයි රජතුමාව පණපිටින් තියන් ඉන්නේ සොම්බියෙක් කරගෙන? ඔයාලා දැක්කනේ රැජිණියව එයාට ඕනේ එයාට පුතෙක් හම්බෙනකන් රජතුමා ජිවතුන් අතර ඉන්නවා කියලා පෙන්නන එතකොට ළමයාව හම්බුනාම එයාට පුළුවන් ඒ ළමයාව රාජ්‍යයේ රජතුමා කරන්න ඒ වගේම රජතුමා මැරුණා කියලා හෙළි නොකරන්නේ එහෙම කලොත් කිරුල හිමි කුමරු රජ වෙන නිසා එතකොට ඔවුන්ට බැරි වෙනවා ඔවුන්ට බලය ලබාගන්න.ඒ වගේම කුමරුට දැන් පොඩි සැකයකුත් තියෙනවා රජතුමා මැරිලද කියලා.ඉතින් කුමරුට දැන් ඕනේ රජතුමාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ සායනයකට එල්ලවුණ සොම්බි ප්‍රහාරය ඉතින් උන් ටික එතනින් එලියට ගියොත් හෙන කෙලියක් වෙන්නේ හොදයි එහෙනම් වැඩි විස්තර ඕනේ මේ කොටස බලලම ඉන්නකෝ..
මීලග කොටසෙන් හමුවන තුරු ඔබට ජය!
විශේෂ :-
මම පහතින් ලින්ක් එක දෙනවා 720p Complete Series එක Direct බාගන්න ලින්ක් එක 2.5Gb ගානක් වෙන්නේ..

Year :
2018
N/A
Genre :
Action, Thriller
Actors : N/A
Writer : N/A
Director : N/A
Plot : A Crown Prince Is Sent On A Suicide Mission To Investigate A Mysterious Outbreak.

Update In 2019-07-20
සිංහල උපසිරැස Download කරගන්න 2560 times
sub ekata thanks sahoo…………
thanx සහෝදරයා sub එකට ..
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
palaveni kotasennma allala giya thanks machoooooo
Thank you sub ekata godakk Jaya wewa!! BS!!
Elam mcn puluwanm anik episode
tiketh danna puluwanda
yallu anik episode
tiketh ekkmantha Demuda
anakam balan inna jathiye akak hambune kaleking thanks machoo
thank you sub ekata
Downloard karanna bahe not file kiyala watenawa link 2kema
download links updated
බොහොම ස්තූතියි සහෝ
Pattaaaaaaaaa
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
ජය වේවා.!