Kingdom (2019) [S01 : E03] Sinhala Subtitle
IMDB RATING
8.5
CAST
Doona Bae, Greg Chun, Jun-ho Heo, Ji-Hoon Ju
ඔන්න අද මම අරන් එන්නේ Kingdom (2019) කතාමාලාවේ 3න් වැනි කොටස.ඔයාලට කලින් කතාවේ මතක ඇතිනේ කලින් කොටසේ දොන්ග්නේ වල හිටපු හැමෝම සොම්බි බවට පත් වුනා.ඉතින් ඔයාලා දකින්න ඇතිනේ ඒ සොම්බිලාට ඊට එලිය ඔරොත්තු දෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ උන් ඉර එලිය වැටුනම ගිහින් නිදා ගන්නවා කළුවර තැන වලට ගිහිල්ලා ආයේ නැගිටින්නේ ඉර බැස්සම.ඉතින් කලින් කොටසේදී ඒ මැරිච්ච අයගේ මළසිරුරු රජමාලිගාවට අරන් ගිහින් දැන් එහෙත් හැමෝම සොම්බිලා වුණා. ඒ වගේම ඔයාලා දැක්කනේ ප්‍රධාන සෙන්පතියත් මැරෙනවා ඒ කියන්නේ චෝ හක් ජූ ගේ එකම පුතා ඉතින් ඔහු ඒක දැනගත්තම් මොනා වෙයිද?ඒ වගේම ඔයාලට අද කොටසෙන් බාලාගන්න පුළුවන් රජතුමාට ඇත්තටම මොකද වුනේ කියලා.. වැඩි විස්තර ඕනේ නැහැ එහෙනම් මීලග කොටසෙන් ඉක්මනට හමුවෙනකන් ඔබට ජය!
බොහොම ස්තූතියි උපසිරැසියට
ubanam deiiyek ban mekata dan abbahi velavage innee davasata 4…5 sarayak avith balanava saba dalada kiyala thaaanks machan anith akath ikmanata geemuuu
Thank you very much
sub ekata thanks saho
Thanks sub ekata…. digatama sub demu.. jaya wewa!! BS!!
thanks for sub saho
Thanks for sub.
Subata thanks supiri kathawak meka
Thnxxxxxxxxxxxxx
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!