Home TV Shows Korean TV shows Kingdom (2019) [S01 : E01] Sinhala Subtitle

Kingdom (2019) [S01 : E01] Sinhala Subtitle

ඔන්න ඉතීම් වයිකින්ග්ස් එකේ සබ් එකත් කරලා ඉවර වුන නිසා අලුත් වැඩකට අත ගහන්න හිතුනා.පොඩි වෙනසකටත් එක්ක මේ පාර South Korean කතාවකට උපසිරැසි දෙන්න තීරණය කළා.මුලින් කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් කොරියන් කතාවක් ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක් නෙමෙයි.සීරියස් එක සුපිරි නිසාමයි මේක බලන්න හිතුනේ.නිකමට හොයලා බලද්දී මේ කතාව Netflix එකෙන් කරපු එකක් කියලා දැක්කා.ඉතින් Netflix එකේ කතා ගැන කතා කරලා වැඩක් නැහැ නේ ඒ තරම් සුපිරි.හොදයි අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.

මේ කතාව Netflix එකෙන් Release කරලා තියෙන්නේ 2019 January 25.මේ කතාව Action | Thriller ගණයට තමයි වැටෙන්නේ. මේ කතාවට imdb rate එක 8.5ක් ලැබිලා තියෙනවා.පලවෙනි season එක විතරයි තාම release වෙලා තියෙන්නේ ඉතින් පලවෙනි season එක episodes 6 කින් යුක්තයි.ඉතින් මේ හැම කොටසක්ම විනාඩි 45 කට වඩා තියෙනවා.

මේ කතාවේ රජකාලේ වෙච්ච සොම්බි සීන් එකක් තමයි තියෙන්නේ.ඇත්තටම කතාව තාත්වික විදියට තියෙනවා.ඉතින් කතාවේ මොකද වෙන්නේ බැලුවොත් Frozen Valley කියන පළාතේ තියෙනවා පැලැටියක් ඒ පැලෑටියට හැකියාවක් තියෙනවා මැරිච්ච මිනිස්සුන්ව නැවත නැගිට්ටවන්න.නමුත් නැගිටින්නේනම් කලින් හිටපු කෙනා නෙමෙයි.ඔයාලා The Walking Dead බලලා තියෙනවනම් දන්නවා සොම්බින් මොන වගේද කියලා පන තිබ්බට හිතන්න පතන්න බැහැ.ඉතින් ඔයාලා හිතන විදියට කොහොමද රාජ්‍යය කාලෙක zombie apocalypse එකක් ආවම එයාලා බේරෙන්න කරන දේවල් ඒ වගේම එයාලා කොහොමද මේ වගේ දේකදී හැසිරෙන්නේ කියලා බලන්න මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා.කතාවේ Editing නම් සුපිරියට තියෙනවා.ඉතින් Netflix ලාගේ මේ අලුත් කතාව අනිවාර්යයෙන්ම බලන්න කියනවා.ඒ වගේම මම පුළුවන් ඉක්මනින් ඉතුරු උපසිරැසි ටිකත් ගෙන්න උත්සාහා කරනවා.

ඉතින් මීලග කොටසෙන් හමුවෙනතුරු ඔබට ජය!

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : N/A

Genre : Action, Thriller

Actors : N/A

Writer : N/A

Director : N/A

Plot :

A crown prince is sent on a suicide mission to investigate a mysterious outbreak.



සිංහල උපසිරැස Download කරගන්න 1150 times


පසිදු සාරංග

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි

Kingdom (2019) Sub Collection


මේවත් බලන්න

The Boys (2019) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ දිනවල ලහි ලහියෙ ඔබ හමුවට එන The Boys …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

15 comments
  1. සහන් සුලක්ඛණ

    සබට ස්තුතියි සහෝදරයා……………

  2. ඉෂි ද සිල්වා

    අහ්හ ගොඩක් ස්තුතියි මං ඊළගට බලන්න හිටියේ මේක .. ගොඩක් ගොඩක් ස්තුති…

  3. පැතුම් මදුශංක

    බලන්න කියලා හිටියේ සුපිරි කතාවක් වගේ සබ් එකට තැන්ක්ස්

  4. Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  5. වත්සලා වික්‍රමසිංහ

    සබ් එකට ගොඩක් ස්තූතියි..ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න..

  6. kavinda

    අනිවාර්යයෙන්ම බලනවා සහෝ බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවයට

  7. srimal

    file not found ne

  8. Shanthani

    Tnx yalu. Ma kathawen pasuwa “grand prince ” Korean drama ekatath sub denna puluwanda . Jaya wewa

  9. Subhash

    අනින දිගටම කරමු මචන් සුප්ප සීරිස් එක 🤩

  10. thanuja

    Thank you sub ekata digatama sub demu… Jaya wewa BS!!

  11. Imansha

    Video file na

  12. Silent$

    Pattaaaaaaaaaa

  13. risinu rithnal

    hoda action comedy adventur sombie film akak dennakooooooooooooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *