Most Dangerous Game (2020) [S01 : E03] Sinhala Subtitle
EP : 03
The rules
නීති රීතී..
එහෙනම් ඔන්න මේ තුන්වෙනි කොටස.. කතාව එල දිගට බලන්න හිතෙනව ඇති ඔයාලටත්….එහෙනම් මේ කොටසත් බලලම ඉන්නකො
7.5*ක IMDb අගයක් තියෙනව මේ කොටසට.
ඊලග කොටසින් හම්බවෙමු..
ස්තුති ඔබට
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Thank You 😀