Hum Tum (2004) Sinhala Subtitle
ඔයාලට මුලින්ම කියන්න ඕන මම උපසිරැස කරන කෙනෙක් නෙවෙයි..මම වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්.Subz LK වෙබ් අඩවියත් හැදුවේ මම තමා…මේ උපසිරස මන් ගාව ගොඩක් කල් තිබ්බා ..විශේෂ කෙනෙක්ට තමා මම මේක හැදුවේ..මට මේක එයාට දෙන්න බැරි උනා ..හ්ම්ම් ..එහෙනම් කතාව පැත්තට යමුකෝ ..කෙලින්ම..කරන් කියන්නේ කොල්ලා ..කොල්ලා කියන්නේ එතින් දන්නවානේ …අපේ ජාතියේ කොල්ලෙක් ..විහුලුවෙන් ඉන්න කෙල්ලෝ පස්සේ යන..කෙල්ල නම් හැදිච්ච් කෙල්ලෙක් ..මේ දෙන්නගේ ආදර කතාව තමා ..මේ චිත්‍රපටය පුරාම යන්නේ ලස්සන සින්දුත් එක්ක ..ඔයාලා මේකේ සිංදු නම් අහලා ඇති..ගොඩක් ලස්සන සිංදු තියෙනවා ..මේකේ අඩු පාඩු නම් අනිවා ඇති .එත් ඔයාලා ගේ රසවින්දයනයට එක බාදාවක් වෙයි කියලා හිතෙන්නේ නැහැ ..එහෙනම් තවත් Sub එකකින් හමුවෙමු…
Spoiler Warning : Cartoonist Karan plays out the battle of the sexes through his animated characters Me and You, which mirror his own love-hate relationship with the headstrong Rhea. As the couple’s paths cross, their gentle bantering turns to respect and friendship, then finally to love…
thanx mcn…
Niyamai bro.. thnks
Niyma wdk .. bro
Tanks macho…
එල වැඩක් dd
සුපිරි
මට website එකක් හදාගන්න ඕනේ
මට ඔයාගේ number එක දෙන්න පුලුවන්ද මචෝ
sahan.1920@gmail.com
mail එකක් දාන්න
I wont see.hindi movie how to see