Home Movies Hindi Movies Hello Brother (1999) Sinhala Subtitle

Hello Brother (1999) Sinhala Subtitle

මම මේ අඩවියට අලුත් කෙනෙක්  ඉතින් අද ඉදන්  මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව නොකියන තරම් හොදයි.මොකද මේක බලන එක හොදයි වෙන කෙනෙක් කියනවට වඩා , මොකද එතකොට එකේ ලස්සන වැඩි වේවි.එහෙනම් නැවත හමු වෙමු තවත් නිර්මාණයකින්…

  • Details 
  • Trailer
  • Download links 

Year : 1999

Rating : 4.7

Genre : Action, Comedy, Romance

Actors : salman khan, rani mukerji, arbaaz khan, johnny lever

Writer : sohail khan , sohail khan , sohail khan

Director : sohail khan

Plot :

Hero (Salman Khan) loves Rani (Rani Mukerji), but she doesn't. Hero, meanwhile, is a loyal worker at A-Z, a courier company helm ed by baddie Khanna (Shakti Kapoor). The man actually ...




සිංහල උපසිරැස Download කරගන්න 1054 times


සුරනන්දන බණ්ඩාර

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සුරනන්දන බණ්ඩාර කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Black Lightning (2018) [S01 : E08] Sinhala Subtitle

ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Black Lightning කතාමාලාවෙ අටවන කොටසෙ උපසිරැසියයි. මේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

6 comments
  1. නියමයි බ්‍රෝ…
    දිගටම උපසිරැසි කරමු…
    ඔබට සුබ පතනවා මේ කරන සේවය වෙනුවෙන්…
    සබ් එකට ස්තුතියි…
    ***Good Luck***

  2. ේ ුිි
    ි බ් ෙුේ ෙ ිීස් ට්ස්
    ුඩ් ක් බ්‍ො!

  3. Good work bro!
    All the best!
    Keep it up!

  4. Pasiyaa

    නියමයි මචන්.
    තව මෙවැනි සබ් කරන්න සුභ පතනවා.
    Gdluk bro

  5. පට්ටයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    මචෝ පුලුවන්නම් Raju Chacha එකටත් සබ් දෙන්න.
    ජයෙන් ජය.

  6. Mr & Mrs Khiladi 1997………..Keemat: They Are Back (1998)………Awara Paagal Deewana (2002) mewath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *