Hello Brother (1999) Sinhala Subtitle

මම මේ අඩවියට අලුත් කෙනෙක්  ඉතින් අද ඉදන්  මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව නොකියන තරම් හොදයි.මොකද මේක බලන එක හොදයි වෙන කෙනෙක් කියනවට වඩා , මොකද එතකොට එකේ ලස්සන වැඩි වේවි.එහෙනම් නැවත හමු වෙමු තවත් නිර්මාණයකින්…

Spoiler Warning : A ghost (Salman Khan) seeking revenge for his death haunts the man (Arbaaz Khan) who received his heart in a transplant…

4.7
IMDB

Year : 1999

Actors : salman khan, rani mukerji, arbaaz khan, johnny lever

Hero (Salman Khan) loves Rani (Rani Mukerji), but she doesn't. Hero, meanwhile, is a loyal worker at A-Z, a courier company helm ed by baddie Khanna (Shakti Kapoor). The man actually ...

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 2324
  • File Size : 25.077KB
  • Sub Update :2021-01-08
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 43

    නියමයි බ්‍රෝ…
    දිගටම උපසිරැසි කරමු…
    ඔබට සුබ පතනවා මේ කරන සේවය වෙනුවෙන්…
    සබ් එකට ස්තුතියි…
    ***Good Luck***

    2016-10-29 at 10:33 am
  • Sameera Indunil Chandrasena User
    Android 6Chrome 53

    ේ ුිි
    ි බ් ෙුේ ෙ ිීස් ට්ස්
    ුඩ් ක් බ්‍ො!

    2016-10-29 at 5:43 pm
  • Sameera Indunil Chandrasena User
    Android 6Chrome 53

    Good work bro!
    All the best!
    Keep it up!

    2016-10-29 at 5:44 pm
  • Pasiyaa Unregister User
    Android 4.2Facebook App 17

    නියමයි මචන්.
    තව මෙවැනි සබ් කරන්න සුභ පතනවා.
    Gdluk bro

    2016-10-30 at 12:11 pm
  • Jack Unregister User
    Windows 10Firefox 49

    පට්ටයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    මචෝ පුලුවන්නම් Raju Chacha එකටත් සබ් දෙන්න.
    ජයෙන් ජය.

    2016-10-31 at 8:02 pm
  • Kapila Kapila User
    Windows 10Opera 51

    Mr & Mrs Khiladi 1997………..Keemat: They Are Back (1998)………Awara Paagal Deewana (2002) mewath sub dennako

    2018-03-22 at 7:55 pm
  • malith Unregister User
    Windows 10Firefox 65

    link is not working saho

    2019-03-20 at 12:25 pm
  • Shyamal dissanayake Unregister User
    Android 7Chrome 64

    Patta bn digatama prana film walata sub genen budu saranai

    2019-09-20 at 4:25 am
  • Nethmira User
    Windows 10Chrome 109

    video copy mokatada galapenne

    2024-03-13 at 8:58 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *