Trending

A Discovery of Witches (2018) [S01 : E01] Sinhala Subtitle

27 Views

කොහොමද ඉතින් කට්ටියටම.දවස් දෙක තුනකට පස්සේ මම අරන් එනවා ඔයාලට අලුත් කතා මාලාවක්. මුලින්ම ස්තුති කරන්න ඕනේ මේ Series එක කරන්න අවසර ලබා දුන්නු අපේ කවීශ සහෝදරයාට. ඉතින් මම මේක කරන්න පටන් ගත්තේ Midnight Texas ඉතින් කවුරුත් දැන් බලන්නේ නැති නිසා. එත් බලන දෙතුන් දෙනා වෙනුවෙන් ඊලඟ කොටස් දෙකත් මම ඉක්මනට අරන් එනවා.

ඉතින් මේක තියෙන්නේ Episode 8යි තාම ඇවිල්ලා තියෙන්නේ එකයි. ඒ වගේම කතාමාලාවේ Imdb Rate එක 8.6 වගේ ඉහළතම අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම මේ Pilot එපියේ Imdb Rate එක 8.5 ගන්න සමත් වෙලා තියනවා. ඔයාලට ඕනේ නම් (මෙතනින්) ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. එක එපියක් පැයක් පුරාවටම දිවෙනවා. ඒ වගේම මේ කතා මාලාවේ ඔයාලට ආදරය, අස්වාභාවික දේවල් වන වැම්පයර්ස්ලා, මායාකාරියන් වගේ ඒවා සහ හොඳ රංගනයන් පවා දැක ගන්න පුළුවන්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ යුරෝපයේ, වැඩි හරියක්ම England වල සහ ඇමරිකාවේ.ඒ වගේම මේක Novel එකකින් කරපු කතාවක්. රචකයා තමයි Deborah Harkness.

  • ඩොක්ටර් බිෂොප් – Teresa Palmer (I am number four, socerer’s aprentice, Warm Bodies)
  • මහාචාර්ය ක්ලරිමොන්ට් – Matthew Goode (Watch Men,Storker, Chasing Library)
  • මාර්කස් වයිට්මෝර් – Edward Bluemel (The Commuter,The Halcyon)
  • පීටර් නොක්ස් – Owen Teale (Game of thrones, Last legion,torchwood)
  • මිරියම් ෂෙපර්ඩ් – Aiysha Hart (Atlantis, Line Of Duty, Colette,Honour)
  • ගිලියන් චැම්බර්ලින් – Louise Brealey (Sherlock, Victor Frankenstein, Containment)

ඉතින් මෙන්න මේ අය තමයි රංගනයෙන් වැඩිපුරම දායකත්වයක් දෙන්නේ.එහෙනම් කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු…

කතාවේ යන්නේ ඩොක්ටර් බිෂොප් කියලා කෙනෙක් ඉන්නවා. මෙයා බලගතු මායාකාරියක්. ඉතින් මෙහේ පොතක් තියනවා. එකේ තියනවා වැම්පයර්ස්ලව හදන හැටි.මේක තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් වල තියන බොඩීලියන් පුස්තකාලේ, එත් මේක මෙයාට ඇරෙන්න  වෙන කාටවත් මේ වෙනකම් හොයා ගන්න බැරි වෙලා තියනවා. ඒ ඇයි කියලා මමවත් දන්නේ නැහැ. ඉතින් වෙන්නේ මොකක්ද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකෝ.

මේක නියමම කතාවක් කියලා මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඔයාලගේ කාලය අපතේ යන්නෙත් නැහැ. එපි 8 යි තියෙන්නේ. ඉතින් ඒවා එන කාලෙට මම ඒවා ලබා දෙන්නම්. ඉතින් මම නිකමට කියන්නේ ඔයාලා මේකේ පූර්ව ප්‍රචාරක පටය ටිකක් බලන්නකෝ .පට්ටේටම තියනවා. ඒක බැලුවොත් අනිවාර්යෙන්ම ඔයාලා කතාව බලයි. එහෙනම් මම ගියා ඔයාලට ජය වේවා! ඒ වගේම Sub එක ගැන Comment එකකුත් දාගෙනම යන්නකෝ.

විශේෂ

  • Alchemy :- මේක හරියට පැරණි කාලයේ තිබුණු රසායනය, තාරකා විද්‍යාව, දර්ශන වාදය වගේ විෂයක්.
  • Blodyline Library :- මේක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වල තිබෙන පුස්තකාලයක්.

Historian Diana finds herself immersed in a world of vampires, daemons, witches and forbidden love when she comes across an ancient manuscript forcing her to acknowledge her own magical heritage.

සහන් සුලක්ඛණ
සහන් සුලක්ඛණ Translator
4 Movies
73 TV Series
77 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
A Discovery Of Witches S01E01 HDTV x264-MTB EZTV
E1 225M
GET
A Discovery of Witches (2018) Sub Collection
Discussion (22)
  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks …………..good luck ……………evagema grimm eke ithiri tikatath sub denna…….puluvannam godak hodai……………………….

  • sameera Unregistered
    Windows 8.1 UC Browser 7

    saho,patta tv series eka,eke sub okkoma aran enna aniwarenma,,niyama wedak,jaya

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 69

      aniwaryen sahodarayaa

  • shehan Unregistered
    Windows 7 Chrome 69

    patta kathavak ban digatama puluvan ikmanatama dipan thanks macho

  • reshan Unregistered
    Windows 7 Chrome 57

    thanks…

  • Chamal Chinthaka User
    Windows 8 Firefox 62

    Supiri machan

  • Maxx Unregistered
    Android 8 Chrome 67

    Amme goda kalekata passe. Subz eka paththe awe apu gaman supiri tv series shet une digatama sub dipan bro jayawewa

  • Thisaru Niwantha Peeris User
    Android 7 Chrome 68

    Ikkanta 2 oonneee

  • Sandun rps Unregistered
    Android 5.1 Chrome 50

    Niyamai digatama demu.

  • widuranga Unregistered
    Windows 8.1 Chrome 69

    elazzzzz 2 onaa

  • rajitha Unregistered
    Windows 7 Chrome 69

    Thanks machan……jayawewa……..!

  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 69

    Digatama sub denna bro. Jaya wewa….!!

  • Tharaka Unregistered
    Windows 10 Firefox 63

    Sub Ekata Tnxxxx Bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search