A Discovery of Witches (2018) [S01 : E02] Sinhala Subtitle
Alex Kingston, Valarie Pettiford, Sorcha Cusack, Lindsay Duncan
කොහොමද යාලුවෙනේ ඉතින් කොටස ගේන්න ටිකක් පමා වුණා ඒකට මට සමාවෙන්න ඕනේ. වැඩ රාජකාරී බහුල නිසා රෑ නාමයට විතර පටන් අරන් Sub එක කරලා දැන් තමයි ඉතින් දාන්නේ.
මේ කොටස ගැන බැලුවොත් IMDB Rate එක 8.7 – 9.2 අතර ඉතාමත් සුපිරිතම අගයක් ගන්න සමත් වෙලා තියනවා. ගිය කොටසින් ඔයාලා දකින්න ඇති ඈශ්මෝල් 782 පිටපත ශතවර්ෂ ගානකට පස්සේ හොයා ගත්තේ අපේ බිෂොප් අක්කා කියලා. ඉතින් මේ කොටසේ දී ඒක හොයා ගෙන අපේ මාහාචාර්ය වරයාට අමතරව තවත් කෙනෙක් එනවා. ඉතින් ඒ කවුද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. ඒ වගේම මේකේ ඉන්න වැම්පයර්ලා ඉර එළියෙන් වසන් වෙලා ඉන්නේ කොහොමද කියලා ගැටළුවකුත් තියනවා. ඒ වගේම අපේ මාර්කස් ව මතකයි නම් එයා කෙනෙක්ව වැම්පයර් කෙනෙක් කරන්න හැදුවත් වැඩක් වුනේ නැති බව ඔයාලා දකින්න ඇති. එහෙනම් මේ කොටස ඔයාලා බාගෙනම බලන්න.වැඩි දෙයක් නම් කියන්න යන්නේ නැහැ.
කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා ඉදිරි වැඩ කටයුතු විභාග 3 ක් විතර මට තියනවා. ඒ නිසා Sub එකේ වේගය නම් ඉතාමත් අඩු වෙයි කියලා. ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.
විශේෂ
- Carthage :- මේක ඉස්සර කාලේ තිබුණු රෝම අදිරාජධානියට අයත් නගරයක්. ඒ වගේම මේක පැවතිලා තියෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ උපතට ශතවර්ෂ 7 කට පමණ පෙර.මේක තියෙන්නේ අප්‍රිකා මහද්වීපයේ. හොයාගෙන තියෙන්නේ ඩිඩො කියන රැජින ක්‍රි.පූ. 146 දී. පස්සේ තුන් වැනි පියුනික් සංග්‍රාමයේදී රෝමය විසින් මෙය අල්ලාගෙන අප්‍රිකාවේ රෝමන් අදිරාජය බවට පත් කළා. ඒ වගේම දැන් මෙය ටියුනීසියාව ලෙස හඳුන්වනවා. මෙහි වැටීම සිදු වෙලා තියෙන්නේ යම් වසංගතයක් නිසා කියලා කියනවා.
- Niccolò Machiavelli :- ඉතාලියානු ජාතිකයෙක්. දේශපාලඥයෙක්, ඉතිහාසඥයෙක්, ගත්කතුවරයෙක්. ඒ වගේම1469 – 1527 ගණන් වල තමයි ජීවත් වුනේ. ඒවගේම ප්‍රසිද්ධ නවකතාවක් වන The Prince නවකතාවේ රචකයා මොහුය.
එහෙනම් මම යනවා. Sub එක ගැන Comment එකකුත් දාගෙනම යන්නකෝ…
ස්තුතී පුළුවන්න්ම් Star Trek Discovery එකටත් සබ් දෙන්න
thankz bro..sub eka tikak ekmanata dena try ekak diyan mokada api balan inne..jaya wewa digatama karagena palayan..
අම්මෝ දෙනකන් කීපාරක් මේකට අවිත් බැලුවද…කමක් නෑ කොහොම හරි පරක්කුවෙලා හරි දෙන්ට 💪💪
hoda wadak broo
Thanks machan……jayawewa……!
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම සබ් දෙමු..
Thanks bro sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි 03 වෙනි කොටසෙන් ඉක්මනට හමුවෙමු…ජය
Thanks For Sub….
thanks bro sub ekata
Thank you
Elama saho. Digatama demu.