A Discovery of Witches (2018) [S01 : E06] Sinhala Subtitle
කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අද මම පුළුවන් තරම් ඉක්මනට හොඳ Sub එකක් අන්තර්ජාලයට නිකුත් වුණු ගමන්ම සිංහල Sub එක අරන් ආවා. ඉතින් මේ කොටසේ IMDB එක දිහා බැලුවොත් 8.9 වගේ ඉතාමත් සුපිරිතම අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම කතාව එන්න එන්නම සුපිරි වෙනවා කියලා ඔයාලට අද කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු ගිය සතියේ කතාව පැත්තට.
ඉතින් ගිය සතියේ ඔයාලට මතක ඇතිනේ ලැබ් එකට ඇතුළු වුනු ගිලියන්ට වෙච්ච දේවල් එහෙම. ඒ වගේම කොහොමහරි මේ වැම්පයර්ස්ලා, මායාකාරියන් සහ යක්ෂයන්ට ඇති වෙලා තියන මේ අර්බුධය ගැන තේරුම් ගැනීමේ පලවෙනි පියවරට මැතිව්, මාර්කස් සහ මිරියම් සමත් වුනු බව අපිට ගිය සතියේ කොටසින් දැක ගන්න පුළුවන් වුණා. ඒ වගේම අන්තිමේදී ඕන කෙහෙල්මලක් වෙච්ච් දෙන් කියලා මැතිව් සහ ඩයනා දෙන්නට දෙන්නා ආදරය කරන්න ගන්නවා. ඒ වගේම අපිට එයාලා දෙන්නගේ පොඩි අර මෙව්වා ටිකක් බලාගන්නත් ලැබෙනවා. ඒ වගේම එයාව යශබෙයු ඩ් ක්ල්යාර්මොන්ට් නිවසට පිළිගන්න ඒකත් අපි දැක්කා. ඒ වගේම අවසානයේදී කවුද කෙනෙක් එයාව පැහැර ගන්න හැටිත් දැක්කා.
ඉතින් අද කොටස ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. ඩයනාව පැහැර ගන්නේ අපි හිතාගෙන හිටිය කෙනා නොවන බව ඔයාලටම දැක ගන්න පුළුවන්. ඒ වගේම අද ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා වගේම ඊට වඩා ප්‍රශ්න පටන් ගන්න කොටසත් මේකම කියලා කියන්න පුළුවන්.
එහෙනම් මම යනවා. Sub එකේ දන්නේ නැති දේවල් තිබ්බොත් කියන්න. මම මේක ඒවා ආපහු දාන්නම්. මොකද අත්‍යවශ්‍ය දේවල් තිබුණේ නැහැ එකයි. එහෙනම් Sub එක ගැන Comment එකකුත් දාගෙනම යන්න කියලත් කට්ටියගෙන් ඉල්ලනවා. ඒ වගේම තව කොටස් දෙකයි කතාවේ අවසානයට. ඒ වෙනකම් අපිත් එක්ක රැඳී සිටින්න කියලත් මම කට්ටියගෙන් ඉල්ලනවා. එහෙනම් මම ගියා. ඔයාලට ජය!
නියමයි සහෝ අද ඉක්මනින්ම සබ දීලාසබට තෑන්ක්ස්…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය
Thanks machan…….jayawewa……..!
tnx machooooooooooo
නියමයි සහෝ.තෑන්ක්ස්
thank oyata sho novisillen hitiye sab 1 denakm
niyami bro…. pattama thanks…..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
Thanks bro sub ekata
onna heta aluth 1 enawa se07 sub1 denna shan maliyo oyage kathawata adalawa wachana hodatama thiye sub 1 karnakota e wachnana wala therumata wada oya eniglish siglish karala thiyenwa balan innawa shaho
sub ekata thanks.7,8 epi walathath sub tika dennoooo………………
thank you sub ekata