හොඳයි කට්ටිය,ඉතින් ගිය සතියේ කොටස ඉක්මනට දෙන්න බැරි වුනාට ඔන්න අද මම මේ කතාවේ පලවෙනි Season එකේ අවසාන එපිය ඉක්මනට ගෙනාවා. ඉතින් මේ කොටසේ IMDB අගය 8.6 වගේ ඉතා හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා.
ඉතින් ගිය සතියේ කොටස ඔයාලා තාම හරියට බලලා නැති නිසා මම ඒක ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ කොටස ගැන කියන්න යන්නෙත් නැහැ. ඉතින් මේ අවසාන කොටස් දෙකම එකිනෙකට බොහෝ සෙයින් සම්බන්ධයි. ඒ නිසා ඔයාලා ඒක හොඳට බලලා තේරුම් ගන්න කියලත් කියනවා. එහෙනම් මේ කතාවේ පලවෙනි කතා සමය මේසේ අවසන් කරනවා.
A Discovery Of Witches පලවෙනි කතා සමය මෙයින් අවසානයි.
ඉතින් කට්ටිය මේ කතාව මේ විදියට කරන්න අවසර ලබා දුන්නු අපේ කවීශ ඇඩ්මින් සහෝදරයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අනෙක් ඇඩ්මින් සොහොයුරන් සහ අනෙක් උපසිරසිකරුවන් ඇතුළු දයාබර ප්‍රේක්ෂක ඔබ සැමටත් මම ස්තුතියි කියලා කියනවා.
ඒ වගේම මගේ පවුලේ කට්ටියවත් මේ අවස්තාවේදී මතක් කරනවා. මොකද මේ එපිය මෙහෙම දාන්නේ මගේ කැමැත්තකට නෙවෙයි. මොකද මට මගේ විභාගේ හෙට පැන් ගන්නවා. ඉතින් මේ වැඩේ අවසන් කරන්න අවස්ථාව ලබා දුන්නු මගේ පවුලේ උදවියත් මම ආදරයෙන් සිහිපත් කරනවා.
ඉතින් සොහොයුරනි මට යන්න වෙලාව ඇවිල්ලා. ඒ වගේම නැවත මට උපසිරසියක් ගෙන එන්න පුළුවන් වන්නේ ඊලඟ අවුරුද්දේ තමයි.ඒ වගේම ඒ වෙනකොට අපේ සහෝදර උපසිරසි කරුවෙක් සහ මම නවත්වපු කතාවක් පටන් ගන්නත් ඉන්නවා. ඉතින් ඒ වෙනකොටත් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ උපසිරසියේ ගුණාත්මක භාවය ගැන එක වචනයකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. මොකද මෙච්චර වැඩ තියාගෙන මේක කරලා අපිට හම්බ වෙන්නේ සතුට විතරයි. එහෙනම් කට්ටිය මම යනවා. හමු වෙමු නැවත උපසිරසියකින්…
sub ekata thanks bro.exam walata suba patanawa.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඒවගේම අදයාපන වැඩ කටයුතු හොදින් කරගන්න ශක්තිය ලැබේවායි පතමි …
Thanks machan kathawa genawata…….jayawewa…….!
tnx macho
oyta suba anagathayak sho lasanata kathawa genawa dukai samu ganimata eta wada oyage adyapna weda hodata ehalinma karaganna shakthiya dariya lebewa
Thanks bro sub ekata
thanks machan
Ela denakan balan unne
සුපිරි මචං….තෑන්ක්ස් සබ් වලට.විභාගෙත් ලඟ තියාගෙන මේ වගේ කැපවීමකින් සබ් දුන්නට පින්👍👌
Sub Tika Gaththa Malli…Gdk Pin…..
sub tika gatta malli,thanks.Season 2 Awa..sub denako,
sub tika maru bro. thanku okkoma sub tikata