Scholar Who Walks the Night (2015) [S01 : E18] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 18 වන කතාව
Scholar Who Walks At Night කොරියන් Drama එකේ 18 වෙනි කොටස මෙන්න මං ගේනවා. මේ කොටසේ දි රජතුමා මරන්න උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ. ඒ වගේම ග්වී රජකමට පත් වෙනවා එයා විසින්ම. කිම් සංග් යෝල් ගැන කියුවොත් ඔහුට ඔහුගේ පරිවර්තනයෙන් මිදෙන්න පුළුවන් වෙයිද, ග්වී රට කෙසේ රට පාලනය කරයිද කියලා ඔයාලම මේ කොටසින් බලන්න.
වැඩි දුර කියුවොත් රටේ විවිධ ප්‍රදේශ වල සාමාන්‍ය මිනිස්සු වැම්පයර් බවට හැරවිලා මිනිසුන්ව දඩයම් කරනවා. මේ විනාශය නවත්තන්න ග්වී හමුදාවත් සමග එනවා. මේ සාමාන්‍ය මිනිස්සු වැම්පයර් වුනේ කොහොමද කව්ද එහෙම කළේ මේ විනාශයෙන් ගැලවෙන්න පුලුවන්ද? මෙය නවත්තන්න මගක් තියේද? කියලා අපි බලමු. ඒ වගේම මේ කතාවේ Sub එක බාගත කරන අපේ මිතුරු මිතුරියට හා දිරිමත් කරමින් Comment දාන ඔබ සැමට බොහොම ස්තුතියි.
Godaaak thank you . Digatama subs denna yalu. Jayawewa subz.lk
සිංහල උපසිරැසියට ස්තූතියි ජය
Thanks For Sub….
Thank you sub ekata… Digatama sub demu hode korean katha walata.. BS!!!!!!!
අනිවාර්යෙන් ,මට සතුටුයි korean drama බලන අය ඉන්න නිසා ඔයාලට ඕන කතාව කියන්න මං ඊළගට එකට සබ් දාන්නම්…මේ වගේම කතාවකටද නැත්තන් action ,romance,thiler, robinhood වගේ වීරයො ඉන්න කතාවක්ද කියලා කියන්න …මං korean drama රසිකයෙක් මං ගොඩක් හැම ජාතියේම කතා ගොඩක් බලලා තියෙනවා ඔයාලට ඕන කතාවක් කියන්න …මං ඊළගට එකට දන්නම්…✌comment වලින් මාව දිරි ගන්වනවට ස්තුතියි..
“The king loves” korean drama ekata sub dennako yalu. Suba pathanawa oyage wada walata.
ඔක්කොම එක පාර දෙන්න බැනේ ඔයාලා ඉල්ලපු පිලිවලට දෙන්නම්..ok✌
Thnx yalu.😁
the holy pearl ekata sub eka dennako sahodariya…
mn balannm ekata sub eka danna, chinese drama ekak nisa sub danna tiak kal yawi saha amarui .. ✌
e kathawe orajinal video eka hoyaganna amarui. eka thiyena site ekak thiyenawanm link eka ewanna…
බොහොම ස්තූතියි
මං scholar who walks the night eke 20 weni epsoide ekedi sub denna hithan inna drama gana kiyannm dena piliwala ekka ma kiyannm ..✌
Thanx sub ekata.. Digatama karanna.. All the best!!
Thanxxxxx