අදුරේ ගමන් කරන ගුරුවරයා 17 වන කතාව
Scholar Who Walks At Night කොරියන් drama එකේ 17 වෙනි කොටස පුළුවන් ඉක්මනට ගෙනාවා ... මෙම කතා මාලාවේ අවසාන කොටස් කිහිපය මේ දෙන්නේ ..අවසාන කොටස් නිසා කතාවේ හොදම සිදුවීම් සිදු වෙනවා .. මේ කොටසේ දි කිම් සංග් යෝල් යන්ග් සන් බේර ගන්න යනවා .. ඒ මොහොතේ ඉදන් කතාවේ අලුත් සිදු විම් මාලාවක් සිදුවෙනවා ... කිම් සංග් යෝල් ටද ,රජතුමාටද,රැජිණියටද, වෙනස් සිදු වීම් බොහොමයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා වගේම මාලිගය උඩුයටිකුරු වෙනවා ..ඔවුන්ගේ තීරණ ,ක්‍රියාකලාප මත රටේ අනාගතය රැදිලා තියෙන්නේ .. ඒ වගේම මේ කොටසේ අවසානයේ ග්වී ගේ වෙනස් තීරණයකින් පුදුම වගේම භිතියකට පත් කරනවා සැවොම ... ඒ තීරණය මොකක්ද? කිම් සංග් යෝල්ට සිදුවන ඔබ නොහිතන පුදුම සිදුවිම මොකක් ද කියලා බලන්න ... ඔබට ඔබට ස්තුතියි....




Android 6UC Browser 12.9
සිංහල උපසිරැසියට ස්තූතියි ජය
Android 6UC Browser 12.9
Thanks For Sub….
Windows 10Opera 55
බොහොම ස්තූතියි
Android 10Chrome 138
Thank you🩷
Windows 8.1Chrome 70
Thanx sub ekata denakan balan hitiye aththatama thanx
Android 4.4Chrome 69
Thanxxxxx