අදුරේ ගමන් කරන ගුරුවරයා 16 වන කතාව
මං මුලින්ම කියන්න ඕන මං Subz LK එකේ රසිකයෙක් කියන එක Scholar Who Walks At Night කොරියන් Drama එකේ Sub මං මුලින්ම මෙයාලගෙන් තමා Download කරලා බැලුවේ. කතාවේ මැද වගේ Sub දෙන එක පරක්කු වුනා. මං පවා Comments දාලා ඇති Sub ඉල්ලලා. කොහොම කොහොමින් හරී කොටස් 15 ක් එනකම් Sub දුන්නා. දැන් 16 වෙනි කොටසට Sub දෙන්න මං භාර ගත්තා. Scholar Who Walks At Night යන කතාව මෙතෙක් කල් නරබපු අයට බලාපොරොත්තු සුන්නොකර ලබාදෙන්න හදන්නේ…
කතාව ගැන කියුවොත් මං කියන්නම් මේ කොටස ගැන. කලින් කොටසින් යන්ග් සන් රහස් සැලසුම තමන් බව දැනගෙන කිම් සංග් යෝල් නැගිටින්න කලින් යනවා ග්වී ට බිලි වෙලා ග්වී ව නැති කරන්න. ඒ වගේම කිම් සංග් යෝල් දැනගන්නවා යන්ග් සන් ඔහු වෙනුවෙන් කැප වෙන්න ගියා කියලා වගේම තව අලුත් කතාවකුත් දැනගන්නවා රහස් සැලසුම ගැන. ඒ වගේම අදුරු ලෝගුවේ අයිති කරුවා හෙළි වෙනවා. මං කතාවේ වැඩි දෙයක් කියන්නේ නැ කතාව නරබලා බලන්න. කිම් සංග් යෝල් ට යන්ග් සන් බේරාගන්න යනවද? කව්ද අදුරු ලෝගුවේ අයිති කරුවා කියලා බලන්න. ඔබට ස්තුතියි!
Thanxxxxx
මට මේ කොටසේ උපසිරසය ඩව්න්ලොඩ් කරන්න දෙන් නැ නේ. ඩව්න්ලොඩ් ලින්ක් එක clik කලාම ආයි හොම් පෙජ් එකට යන්නේ. මේ එපිය ඇරෙන්න අනිත් එවා ඔක්කොම හරි. ටිකක් බලන්න ඇඩ්මින් මොකද්ද අවුල කියලා
fixed..thank you for inform that…best of luck……..