Scholar Who Walks the Night (2015) [S01 : E15] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 15 වන කතාව
14 වෙනි කොටසේදී නම් ඇත්තටම කල කිරුනා Scholar Who Walks the Night එකේ රසිකයෝ ගැන..අලුත් අවුරුද්දට සුබ පැතුම් කියලා කවුරුහරි කෙනෙක් කිව්වාම ආපහු අනිත් පැත්තට සුබ පතන එක තමයි ..අපේ ලාංකීයන් ගේ පුරුද්ද ..ඒවා එතින් දැන් දැන් මැකිලා යන නිසා..වෙනම දොස් කියන එක වැරදි කියලා හිතුන නිසා ඒ ගැන මුකුත් නොකියා ඉන්නම් …
අවසන් කොටස් 5 යන්නේ දැන් …විශේෂයෙන්ම උදය හසංක ,නවින්දු ගුණවර්ධන යන අය හොයන් ඇවිත් සබ් එක දියන් මචෝ කියපු නිසා දෙනවා මිසක් ..නැත්නම් මම මේක අතහැරලා තිබ්බේ …ඇයි අලුත්අවුරුද්දට සුබ පතපු නැති අයට සබ් එක දෙන්නේ ? . .. එත් batman කියපු දෙයක් මතක් උනා … superman vs batman එකේ ending එකේ යන දෙබසක් … “මිනිස්සු නරකයි ..එත් යම් බලාපොරොත්තුවක් තියෙනවා ” …
sub ekak hadana amaruwa danne hadana kenekma thama.balana ayata eka therenne.thaks sub eka.
මචන් ආපහු කරන්න බැරි නම් වැඩක් බාර ගන්න එපා..!!!
Ituru sub tikath dennako yalu. Bs
Ane Aiye Ithuru Tiketh Sub Eka Dennako Please😒
anik episode tika dannako aiye..please..
anith kotas tikatath sub sdendoooo…. aiyoooo😂