• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • American Gods (2017) [S02 : E03] Sinhala Subtitle

American Gods (2017) [S02 : E03] Sinhala Subtitle

2019/04/28 at 1:36 pm
සහන් සුලක්ඛණ

පසුගිය 21 වෙනිදා සිදු වූ අමානුෂික බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා හට නිවන් සුව සහ දෙවි පිහිට ලැබේවා! තුවාල වූ සියලුම දෙනා හට ඉක්මන් සුවය ලැබේවා! ශ්‍රී ලාංකිකයන් වන අප සියලු දෙනා නැවතත් මෙවන් විපතක් නොවේවා කියා ප්‍රර්ථනා කරමු. ඒ වගේම විවිධ කට කතා වලට නොරැවටෙන්න.කාටවත් කරදර නොකර ඉන්න.පාර තොටේ යද්දී සැලකිල්ලෙන් යන්න.සැකකටයුතු යමක් දුටු විගස ආරක්ෂක අංශ දැනුවත් කරන්න.ජාති ආගම් බේද ඇති නොකර ගෙන මෙවන් විපතකට තුඩු දුන් හේතු හැකි තාක් දුරට අවම කර ගැනීමට කටයුතු කරන්න.


!!!.....මූනින්.....!!!(18+)

ඉතින් කොහොමද කට්ටිය.සුබ අලුත් අවුරුද්දක් වේවා! එහෙම කියන්නත් බැහැ සිදු වුණු විනාශය නිසා.ඉතින් කෙසේ හෝ වේවා නැවතත් මෙය පටන් ගත්තේ කල් දාන්න බැරි නිසා.අමාරුවෙන් කලකිරීමෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ.කොහොම වුනත් සිද්ද වුණු දේවල් අතීතයට දාලා අනාගතය ගැන හිතමු.හොඳයි එහෙනම් අද කොටසේ නම තමයි Muninn. ඉතින් මේ මූනින් කියන්නේ කපුටෙක්.වෙන්ස්ඩේට තොරතුරු කියන කපුටෙක්. මේ කොටස ලබා ගෙන ඇති imdb අගය 7.6 කි. ඉතින් ඔයාලට මතක ඇති පහු ගිය කොටසින් සිද්ද වුණු දේ.ඔයාලට මතක ඇති සොරෝයව ආපහු ගෙන්වන්න බහ කියලා චෙනොර්බෝර්ග් කියනවා.ඒ වගේම අපේ වෙන්ස්ඩේ මහත්තයයි නැන්සි යනවා කෙයිරෝ වලට. ඒ වගේම අපේ ලෝරා අක්කා සහ ස්වීනි යනවා ශැඩෝව් ව බේර ගන්න.ඉතින් අන්තිමේදී කොහොම හරෝ කෝච්චිය අපේ වෙන්ස්ඩේ ගේ කාර් එකේ හැප්පෙනවා. ඉතින් අද කොටසේදී දකින්න පුළුවන් අපේ ශැඩෝව් කෙයිරෝ වලට එන හැටි. වෙනම විදිහකට එන්නේ.ඒ වගේම අමුතු තැනකට යනවා.ඒ වගේම පරණ කෙනෙක් අලුත් වෙලා එනවා. ඒ වගේම ලෝරාවත් පොඩ්ඩක් අලුත් වෙලා එන හැටි.ඉතින් මේ කොටස බලන එක ඔයාලට බාරයි.
  • බෙටී කියන්නේ ඔඩින් ගේ කාර් එක.පේන විදිහට දෙවිවරුන්ගේ රූපයෙන් ගත්තොත් බෙටී කියන්නේ ඔඩින් ගේ අශ්වයා.
අපේ site එකේ ඉෂානි සහෝදරිය 50 වෙනි උපසිරසියට ලඟා වෙලා තියනවා.ඉතින් ඒ සඳහා ගිහින් අපේ පළමු කාන්තා නියෝජිතවරිය වන ඇයට 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් පොඩි අදහසක් දාගෙනම යන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා.ඔයාලා හැමෝටම ජය වේවා.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1730
American Gods Sinhala Sub Collection
Previous Episode
American Gods (2017) [S02 : E02] Sinhala Subtitle
Next Episode
American Gods (2017) [S02 : E04] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ…
    ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් දෙමු…

    2019-04-29 at 12:18 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (169)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms