American Gods (2017) [S02 : E04] Sinhala Subtitle

May 07, 2019 Expert Subtitler

 

!මෙතෙක් කියපු ශ්‍රේෂ්ඨතම කථාව!(18+)

හොඳයි කට්ටිය ඔන්න හතරවෙනි කොටසත් අරං ආවා.කට්ටිය ගොඩක් බලන්නේ නැති නිසයි හිමීට දෙන්නේ, සමාවෙන්න ඕන එක ගැන.ඉතින් අද කොටසේ නම තමයි The Greatest Story Ever Told.ලබා ගත imdb අගය 7.4 යි.

ඔයාලා එහෙනම් පසු ගිය කොටසින් දකින්න ඇති අපේ මූන් කොල්ලා ආපහු එන හැටි.ඒ වගේම ලෝරා වෙන්ස්ඩේ එක්ක ගිහින් ආර්ගස්ව මරණ හැටි.එතනදී ආර්ගස්ව මරන්නේ සොරායාව මරපු පලිය ගන්නයි.මම හිතන්නේ දෙවි කෙනෙක්ට තවත් දෙවි කෙනෙක්ව මරන්න බැරිද දන්නේ නැහැ නේද? ඒ වුනත් අර ආයුධ හදපු දෙවියව එයාගෙම කඩුවෙන් වෙන්ස්ඩේ මරපු එක ගැනත් පොඩි කුතුහලයක් ඇති වෙනවා.එත් මම හිතන විදිහට ලෝරාව පොඩ්ඩක් ප්‍රතිරෝපණය කරන්න තමයි ඒක එයාට කරන්න කිව්වේ.මොකද නැත්නම් අපේ මූන් කොල්ලා අප්සට් වෙයි කියලා හිතලා වෙන්න ඇති.

අද කොටසින් ඔයාලට දකින්න ලැබෙයි සල්ලි ගැන, ඒ වගේම ආර්ගස් මැරුණු එකේ වරදට නෙට්වර්ක්ට දොස් පවරන හැටි සහ එයාට මොකක්ද වෙන්නේ කියලා.ඉතින් ඒක ඔයාලට බාර කරමින් මම අදට සමු ගන්නවා.ඔයාලා හැමෝටම ජය වේවා.නැවත ඊළඟ කොටහින් හම්බ වෙමු හොඳේ….!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
American Gods S02E04 WEB H264-STRiFE EZTV
E4 266M
GET
American Gods S02E07 Treasure of the Sun REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-NTb EZTV
E7 1.87G
GET
American Gods S02E04 720p WEB x265-MiNX EZTV
E4 195M
GET
American Gods S02E04 WEB x264-PHOENiX EZTV
E4 297M
GET
American Gods S02E04 720p WEB H264-METCON EZTV
E4 1.39G
GET
American Gods S02E00 720p WEB x265-MiNX EZTV
PACK 82M
GET
American Gods S02E00 Season 1 Recap 720p AMZN WEB-DL DDP2 0 H 264-NTb EZTV
PACK 461M
GET
American Gods S02E00 Season 1 Recap AMZN WEB-DL AAC2 0 H 264-NTb EZTV
PACK 154M
GET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (12)
  • Thamod Indusara Unregistered
    Android 5.1 Chrome 74

    Saho niyamai thawa 1y ne 50ta thiyenne 50ta film ekakata sub demu

  • Sachith Unregistered
    Android 6 Chrome 70

    Bro . Anit Kotas Walata Sub Danne Naddaaa ???

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74

      දෙනවා සහෝ තව ටික දවසකින් දෙන්නම් හොඳේ.

  • Minura Unregistered
    Android 9 Chrome 74

    Ko macho anith sub?

  • hasala zoysa Unregistered
    Windows 10 Chrome 75

    please saho sub tika dannako please

  • sachith Unregistered
    Android 6 Chrome 70

    Ko Bro Sub .
    Mekat Maga Natara Kalada sub dena aka

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 75

      දිගටම දෙනවා සහෝ.ඒත් ටිකක් පරක්කු වෙයි.

    • Sachith Unregistered
      Android 6 Chrome 74

      Mewata Sub Dila. Sub Dena Aka Maga Natara Karanawanm Sub denna Epa .. sub karannat epa .
      Epa Wenawa

  • sachith Unregistered
    Android 6 Chrome 70

    Ko Bro Sub .
    Danne nadda Aya

  • cow Unregistered
    Windows 10 Chrome 75

    ilaga ep walata sub nadda

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 75

      august 10 passe denawaa

  • Sachith Unregistered
    Android 6 Chrome 74

    Ko Bro Sub . .
    Danne Nadooooooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search