• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • American Ninja (1985) Sinhala Subtitle

American Ninja (1985) Sinhala Subtitle

2019/02/11 at 7:50 pm
Harshana Prathimal
හායි රසික රසිකාවියනී.....කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් එන්න හිතුව....මේ පාර මම අරන් ආවේ පරණ නිර්මානයක්...!

AMARICAN NINJA (1985)

මම මේ වගේ නිර්මාණ හරි ආසාවෙන් කරන්නෙ...මොකද ඒවගේත් අමුතු රසයක් තියෙනවනෙ.. ඉතින් Action, Adventure, Romance යන කාණ්ඩ වලට නියෝජනය කරන මෙම චිත්‍රපටය විනාඩි 95ක් තිරගත වෙයි.. 30 අගෝස්තු 1985 තිරගත කරපු මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩොලර් මිලියනයක් වියදම් කරල තියෙනවා...සැප්තැම්බර් 2 වන විට $3,234,837ක ආදායමක් ලබා ගෙන මුලු එකතුව වශයෙන් $10,499,694 (USA)ක මුදලක් ලබා ගන්න මෙම ෆිලුම සමත් වෙලා තියෙනවා....IMDB rate 5.4 අරන් තියෙන අතර English, Spanish, Japanese කියන භාෂා තුනෙන්ම තිරගත කරල තියෙනවා.... Sam Firstenberg ගෙ අධ්‍යක්ෂණයක් වන මෙය Michael Dudikoff - Pvt. Joe Armstrong ලෙස රංගනයෙන් දායක වෙනවා.... SOLDIER BOYZ කියල කලින් ෆිලුමක් දුන්න...ඒකත් මේ නලුවගෙම තමයි.... Steve James - Cpl. Curtis Jackson Judie Aronson - Patricia Hickock John Fujioka - Shinyuki Tadashi Yamashita - Black Star Ninja Guich Koock - Col. William T. Hickock John LaMotta - Rinaldo Don Stewart - Victor Ortega යන නලු නිලියන් රංගනයෙන් දෑයක වන අතර හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන්..., ජෝ කියන්නෙ හමුදාවෙ ප්‍රයිවට් කෙනෙක්...ඉතින් මෙයා කර්නල් ගෙ දුවට ආදරය කරනවා.. කර්නල් ලග ඉන්න හොදම සාජන් කර්නල්ට හොරෙන් වෙනම ගණුවෙනු සිද්ද කරනවා... මේ ඔකොම කරන්නෙ නින්ජලා හරහා...ඉතින් මේ ජෝ කියන්නෙත් නින්ජ කෙනෙක් තමයි.... ඉතින් හමුදාමය හා කරාතේ පැත්තට බර මෙම ෆිලුම ඔබට ලොකු රසවින්දනයක් ගෙනෙයි කියන බලාපොරොත්තුවෙන් යනවා!
සිංහල උපසිරැසිය ලබා ගන්න 1027
American Ninja
  • 720p (bluray)
    757.36 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.77 GB
    Download Torrent
Profile
44
Movies
36
Tv episodes
80
All

SubzLK වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-12 at 10:20 am
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 65

    ගොඩාක් ස්තුතියි පරන වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අපියි වෙනුවෙන් අරගෙන එනවට හැකිනම් American Ninja සම්පුර්ණ ෆිල්ම් සෙට් එකට සබ් කරන්න.

    2019-02-12 at 11:13 am
    Reply
  • prasad Unregistered User
    Windows 7Chrome 72

    පරණ ෆිල්ම් එකකට සබි එකක් දෙන එකේ වටිනාකම අලුත් ෆිල්ම් දහයකට සබී දුන්නත් ගන්න බැ

    2019-03-03 at 6:45 am
    Reply
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 86

    පට්ට ෆිල්ම් එකක්
    ස්තූති සබ් එකට

    2021-01-25 at 7:49 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms