The Vampire Diaries (2009) [S01 : E03] Sinhala Subtitle
මාස කිහිපයකට කලින් සිද්ද වුනු රිය අනතුරකින් එලේනගේ දෙමව්පියන් නැති වෙනවා. බලාපොරොත්තු රහිත එලේනාගේ ජීවිතයට අළුත් ආලොකයක් අරන් ස්ටෙෆන් ලං වෙනවා. හැබැයි ස්ටෙෆන් කියන්නේ වැම්පයර් කෙනෙක්. ස්ටෙෆන්ගේ කලින් පෙම්වතිය කැතරින් සහ එලේනාගේ රූපය එක සමානයි. කොහොමින් කොහොම හරි මේ දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. එලේනා-ස්ටෙෆන් ආදර කතාව මැද්දට ඩේමන් ඇතුල් වෙනවා. එයා එන්නේ නිකන්ම නෙවෙයි. කරදර ගොඩකුත් අරගෙන. අද කථාවේ නමෙන්ම තේරෙනවානේ කවුද නැවැත්විය යුතු යක්ෂයා කියලා. කලින් කොටසෙන් අපි දැක්කා ඩේමන් විකීව ගොදුරු කරගත්තා. ඊළඟට කරොලයින්වත් දැලේ දාගන්නවා. ඒත් එයාගේ ප්‍රදාන ඉලක්කය එලේනා. ඉතින් ඩේමන් එලේනාට ලංවෙන්න උත්සහ කරනවා. ස්ටෙෆන්ට එලේනාව ආරක්ශා කරගන්න පුළුවන්ද කියලා දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.
Tyler’s attempt at embarrassing Stefan backfires; Elena invites Bonnie and Stefan to dinner; an act of violence shocks the town.
upasirasiyata sthuthiyi
fatta
මරු දිගටම කරගෙන යමු
සබට තෑන්ක්ස් බ්‍රෝ!
kawru hari kiynnko video download kra ganne kohomda kiyala
අපේ download site එකට යන්න ..මේක හෙන පරණයි නේ