The Witcher (2019) [S01 : E07] Sinhala Subtitle

December 24, 2019 New Subtitler
Subtitle by Subz LK

ඔන්න විචර් කතාමාලාවෙ හත් වැන්නත් අරන් ආවා! මේ කොටසට මේ ලිපිය ලියන වෙලාව වෙද්දි IMDb මීටරේ 9.0 අගයක් තියෙනවා. ලිපිය ගොඩක් දිග කරන්නෙ නෑ. කට්ටිය එපිසෝඩ් එක බලන්න ආසාවෙන්නෙ ඉන්නෙ. කලින් කොටසෙ මොකද උනේ කියලා ටිකක් මතක් කරලා ලිපිය අවසන් කරන්නම්!

කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති ගැරල්ට් යනවා මකර දඩයමකට, ඒ යන අතරතුර ඔයාලට මතක ඇති ඒකට යෙනිෆරුත් එකතු වෙනවා. යෙනිෆර් අතරයි ගැරල්ට් අතරයි ආදර සම්බන්දයක් තියෙනවා වගේ දැන්නම්. එත් අන්තිමට එයාලා තරහා වෙනවා ඒ වගේම එයාලට එයාලගේ මාර්ගය වල යන්න වෙනවා.. මකරු දඩයමේ ගියත් අන්තිමට නතරවෙන්නේ මකරුන්ව බේරාගෙන. ඒ වගේම සිරීව අරගන්න සින්ට්‍රා වල මායාකාරයා වගේ වෙස් වලාගෙන වනාන්තරයට ඒ වගේම ඔහුට සිරීව වනාන්තරෙන් එලියට අරගන්න පුළුවන් වුනත් මගදී සිරිල්ලා කුමරිය දැනගන්නවා ඒ එයා දන්න මායාකාරයා නෙමෙයි කියලා ඉතින් එතන පොඩි වලියක් ගිහින් කොහොම හරි කුමරිය බේරෙනවා.. ඉතින් ඊළගට මොකක් වෙයිද? අද කොටසේ ගැරල්ට්ගේ දෛවය මොන වගේ දෙයකට යොමු වෙලා තියේවිද? යෙනිෆර් මොනා කරාවිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Subz LK
1 Movies
7 TV Series
8 Total
Discussion (5)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub ekata thanks subz.lk

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  • Isuru Unregistered
    Windows 7 Opera 65

    Sub Ekata Thanks

    • Sanath Unregistered
      Android 9 Chrome 79

      ❤❤

  • Gayan Madushanka M User
    Android 9 Chrome 79

    Sub Ekata thanks 👍👍.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search