The Vampire Diaries (2009) [S01 : E04] Sinhala Subtitle
ඕන පවුලක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ.. හැබැයි සැල්වේටර් පවුලේ නම් තියෙන්නේ එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි.අවුරුදු 150ක් තිස්සේ ඩේමන් තමන්ගේ මල්ලීට වෛර කරනවා. හේතුව තමා කැතරින්. කැතරින් කියන්නේ එලේනාට රූපයෙන් සමාන කෙනෙක්.ඒ නිසාම ස්ටෙෆ්න්ට එලේනා ගැනත් ආදරයක් ඇතිවෙනවා. හැබැයි ඒ දෙන්නාට නිදහසේ ආදරය කරන්නනම් ලැබෙන්නේ නෑ.මොකද ස්ටෙෆන්ගේ අඳුරු අතීතය ඒ දෙන්නට ලොකුම ලොකු බාධාවක් වෙනවා.
ඩේමන්ගේ වැඩ නිසා එයාව වලක්වන්න ඕන කියලා කළින් කොටසේදි ස්ටෙෆන් හිතුවනේ..ඔන්න මේ කොටසෙදි ස්ටෙෆන් වැඩ පටන් ගන්නවා.. ඒ අතර ඩේමන් කැරොලයින්වත් තමන්ගේ අරමුණ ඉටු කරගන්න පාවිච්චි කරනවා.වැදගත්ම දේ තමයි ස්ටෙෆන්ගෙයි, ඩේමන්ගෙයි ලොකුම රහස එලේනා තවම දන්නේ නෑ. එයාලා වැම්පයර්ලා කියලා.අද ඔයාලට කථාව පුරාවට අහන්න ලැබෙයි ගිල්බර්ට් ඔරලෝසුව කියලා. මේ සීසන් එකේ වැදගත්ම භාණ්ඩයක් තමයි ඒක..එහෙනම් වැඩි කථා ඕන නෑ. ඔයාලම අද කොටස බලන්න.
onna palaweni kena man. thnks bro digatama wede krmuu
sub eka nane bro. 404 errer eka enawa
THANK
ane sub eka ganna bane.errer ekak enawane.ekata mokada karanne?
ane sub eka ganna bane ane.404 error elal ennawana.
සබට තෑන්ක්ස් බ්‍රෝ!
Meke Linka eka weda nene
page not found kiyala enawa
Sub වැඩ නැ බම්,😢😢😢😑😪😢😭
DOWNLOAD LINK වැඩ නෑ
sub wada nane
සබ් පයිල් එක යාවත් කාලින කර ඇත ..