The Vampire Diaries (2009) [S01 : E02] Sinhala Subtitle

September 10, 2015 New Subtitler
Subtitle by Subz LK

ඔන්න දෙවනි කොටසත් අරගෙනම ආවා…පහුගිය කොටසින් අපි දැක්කානේ ස්ටෙෆන්ගේ සහෝදරයා කරදර ගොඩකුත් අරගෙන නගරෙට ආවා.. ඒ විතරක් නෙමෙයි විකීටත් ප්‍රහාරයක් එල්ල කලා…අවුරුදු 145කට සැරයක් පෙනෙන ධූමකෙතුවක් මිස්ටික් ෆෝල්ස් වලට පේන්න පටන් ගන්නවා.. ගොඩක් අය හිතන විදිහට ඒක සුභ ලකුණක් හැබැයි ඒක් ගිය වතාවේ පෙනිලා නම් නගරෙට ලොකු විනාශයක් ගෙනල්ලා…ඒ නිසා සමහර අය හිතන්නේ ඒක අසුභ පෙර නිමිත්තක් කියලා.ඇත්තට ඒක මොන වගේ පෙරනිමිත්තක්ද කියලා දැනගන්නනම් අපිට අද කොටසින් බලාගන්න බැරිවෙයි…

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ස්ටෙෆන්ට ඩේමන් ව වලක්වන්න පුළුවන් වේවිද කියලා.. ඒ වගේම ඩේමන්ගේ ඊළඟට ඇහැ යන්නේ කැරොලයින්ට.විකීට සනීප වුනාම කට්ටියටම ඇත්ත දැනගන්න පුළුවන් වේවිද කියලත් අද බලාගන්න පුළුවන්…ඒඅතර ස්ටෙෆන්ගෙයි එලේනාගෙත් ආදර කතාවත් ටිකෙන් ටික දළු දාන්න පටන් ගන්නවා…වැඩි කතා ඕන නෑ.. ඔයාලම බලන්නකෝ…

Spoiler Warning : Stefan tries to make Vicki forget who attacked her; Jeremy struggles with drug use and his feelings for Vicki; Damon reveals information about Stefan’s past…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Subz LK
1 Movies
7 TV Series
8 Total
Discussion (12)
  • pasindu Expert Subtitler
    Windows 7 Chrome 45

    ස්තුතියි සහෝ

  • R.M.C Unregistered
    Windows 7 Firefox 24

    ස්තුතියි .
    සබ් එක මරු ………
    සීසන් ඔක්කොම දෙන්න .
    ජයවේවා ………………… 😀

  • Tharusha Unregistered
    Windows Phone 8.1 Internet Explorer Mobile 11

    Season 1 baluwa. 2 eke indan sub tika ikmanata dennako

    • pasindu Expert Subtitler
      Windows 7 Chrome 45

      තවම හදනවා 1 ක දුන්න ගමන් දෙකත් දාන්නම් වැඩි කල් යන්නේ නැ. …

    • shen Unregistered
      Windows 8.1 Chrome 43

      season 2 subtitle plzz

  • Dileep nuwan Unregistered
    Android 4.4 UC Browser 10.9

    පට්ට වැඩක් bro දිගටම කරගෙන යන්න site එකේ speed එකත් පට්ට

  • Sam fisher Unregistered
    Windows 7 Firefox 46

    thx bro appreciate your work

  • tharindu Unregistered
    Windows 7 Chrome 57

    me sub eka download krnn bane page not found kiyla watenaw

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sthuthiyi saho upasisrasiayata….

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

  • thisara Unregistered
    Windows 10 Chrome 84

    the.vampire.diaries.s01 e 01 sub witharaine download karanna puluwan. e2,e3 wage anith ewa download den na

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84

      FIXED ………….:sunglasses:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search