The Vampire Diaries (2009) [S01 : E01] Sinhala Subtitle

September 08, 2015 New Subtitler
Subtitle by Subz LK

ගොඩදෙනෙක් පෞද්ගලිකව වගේම, අපේ පේජ් හරහා ද ඉල්ලපු කතාවක් තමයි. වැම්පයර් ඩයරිස් කියන්නේ. ඒවගේම මේ කතාව ලොව පුරා ජනප්‍රියතම කතා වලින් එකක්.ඉතින් ඔන්න අපි ඒ වැඩේට අත ගැහූවා. මේ කතාවේ නමින්ම තේරෙනවානේ කතාව මොන වගේද කියලා.

වැම්පයර්ස්ලා (ලේ උරා බී ජීවත් වෙන අමනුශ්‍ය කොට්ටාශයක්), ඔරිජිනල්ස්ලා (මුල්ම වැම්පයර්ස්ලා ), වෙයවුල්ෆ්ලා කියන අමනුශ්‍ය කොට්ටාශ වගේම, මායාකරුවන්, දඩයක්කාරයන් වගේ අයද එකී, මෙකී නොකී මිත්‍යා හා පුරාවෘත පදනම් කරගෙන මේ කතාව ඉදිරියට ගලාගෙන යනවා. ත්‍රාසය, භීතිය කුතුහලය ඕනාවටත් වඩා තියෙනවා. ඒ වගේම ආදරය, වියෝව, ශෘන්ගාරයත් නොඅඩුවම තියෙනවා.

සිනමා දර්ශක හැම එකකම වගේ 8 හෝ 80% ට වැඩියෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙන මේ කතාව මුල් කරගෙන තමයි දී ඔරිජිනල්ස් (The Originals) කියන කතාව පවා නිර්මාණ්ය වුනේ. මේ කතාවේ ලේ උරාබොන දර්ශණ, මරණ, කපන කොටන දර්ශණ වගේම ශෘන්ගාරාත්මක දර්ශණද අන්තර්ගතයි. ආ මධ්‍යසාර දර්ශණත් තියෙනවා හොඳේ.

මෙවර කොටසින්…

කතාව ගෙතෙන්නේ එලේනා කියන ගෑනු ළමයෙක් වටා. දෙමව්පියන්ගේ මරණයෙන් පසු තමන්ගේ සහෝදරයත් සමඟ තනිවෙන එලේනාව රැක බලාගන්නේ එයාගේ අම්මාගේ සහෝදරියයි. එලේනට මුණගැහෙනවා අමුතු තරුණයෙක්. ස්ටෙෆන් සැල්වේටර්. අවුරුදු 150කටත් වඩා වයසයි හැබැයි. ඒත් තාම තරුණයි. මොකද කියනවානම් ස්ටෙෆන් වැම්පයර් කෙනෙක්. අවුරුදු 145කට කලින් මියගිය ස්ටෙෆන්ගේ පෙම්වතිය වන කැතරින්ගේත්, එලේනාගෙත් රූපය එක සමානයි. ඉතින් ස්ටෙෆන්ට එලේනා ගැන ආදරයක් ඇතිවෙනවා. ස්ටෙෆන් නගරයට එනවාත් සමඟම නගරයට අමුතු කරදරත් අතිවෙනවා. ඒවාට වග කියන්න ඕන ස්ටෙෆන්ද? ඇත්තට්ටම එයා හොද වැම්පයර් කෙනෙක්ද? එලේනාගේත් ස්ටෙෆන්ගේත් ආදර කතාව මොන වගේ වේවිද කියලා ඔයාලා කතාව නරඹලාම දැනගන්නකො. වැඩි විස්තර කිව්වොත් කතාවේ රසය අඩු වෙනවනේ…

Elena is drawn to Stefan, a handsome and mysterious new student; Vicki is attacked at a party; Stefan learns that his evil older brother has returned.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Subz LK
1 Movies
7 TV Series
8 Total
Discussion (23)
  • පවිත් Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    සබ් නම් මරු එත් පලවෙනි සබ් එක දෙන්නෙ නෑ පොඩ්ඩක් බලනවද

  • Ishan Eranda User
    Android 10 Huawei Browser 11

    Sub eka baganne kohmd saho

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      download kraganna bari unu prashnaya mokadda

    • Ishan Eranda User
      Android 10 Huawei Browser 11

      Hari brother hoyagaththa dwnlod krna widiya, thnx saho:blush:

  • hope Unregistered
    Windows 10 Chrome 89

    kohomda video eka downlrd kra ganne

    • sonali kaweesha User
      iOS 16.7 Safari Mobile 16.6

      Kohomd balanne meka

  • prashath randika weerakkodi Unregistered
    Windows 10 Chrome 130

    s01 ep 18 nane

  • Nathasha Unregistered
    Android 10 Chrome 138

    Sub ek hri epi download krnn web site ekk dnnwd

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search