• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Bad Times at the El Royale (2018) Sinhala Subtitle

Bad Times at the El Royale (2018) Sinhala Subtitle

2018/12/27 at 7:29 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ තිරගතවූ තවත් අපූරු චිත්‍රපටයක්. මෙය නමින් Bad Times at the El Royale (2018). අපි හැමෝම කැමතියිනෙ ක්වැන්ටින් ටැරන්ටිනෝ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපට බලන්න. එකිනෙක වෙනස් චරිත ගණනාවක් හෙමින් හෙමින් එකම කතාවෙකට ගොණුවෙන ඔහුගේ සිනමා ශෛලිය ගොඩක් අයගේ සිත්ගත් එකක්. මම අද අරගෙන එන මේ Bad Times at the El Royale (2018) චිත්‍රපටය ඔහුගේ අධ්‍යක්ෂණයක් නොවුණත් භාවිතා කර තිබෙන්නේ ඒ සිනමා ශෛලිය, මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ඩෲ ගොඩාඩ්. ඒ නම කිව්වම මතක් වෙන තව එකම එක චිත්‍රපටයක් තිබෙනවා, ඒ තමයි සංත්‍රාස, ත්‍රාසජනක වර්ගීකරණයට අයත්වූ The Cabin in the Woods (2011) චිත්‍රපටය. ඉතින් එහෙනම් අහන්න දෙයක් නෑනෙ චිත්‍රපටයෙ තත්වෙ. හැබැයි මට හිතෙන විදියට ටිකක් දිග වැඩියි ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු විසි එකක්. මේ කාලයේ හරිම අඩුයිනෙ පැය දෙකකට එහා චිත්‍රපටයක් හොයාගන්නත්. කොහොමහරි අපරාධ, නාට්‍යමය, අභිරහස් යන තුන් වර්ගයට අයත් මෙය ලබා ඇති Imdb අගය 7.3ක්, ඊට අමතරව Rotten Tomatoes වෙතින් 74%ක අගයකුත් , මෙටාක්‍රිටික් වෙතින් 60%ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. ඒ වගේම සම්මාන 4කට නිර්දේශව එයින් එක් සම්මානයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා, ඒ හොඳම සිනමා සංගීත භාවිතාව සඳහායි. චිත්‍රපටයේ චරිතවලට පණ පොවන්නේ අපි හැමෝම තෝර් විදියට දන්න ක්‍රිස්හෙම්ස්වර්ත් ( බිලී ලී) ඇතුළුව ජෙෆ් බ්‍රිජස්, සින්තියා එරීවො, ඩැකෝටා ජොන්සන්, ජොන් හැම්, කේලි ස්පේනි, ලුවිස් පුල්මන්, නික් ඔෆර්මන් වගේ නළු නිළි පිරිසක්. හරි දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට යමු, හැබැයි මම කතාව අඳුන්වා දෙන්නෙ වෙනස් විදියට...

*වර්ෂ 1969 ජනපති රිචඩ් නික්සන් පාලන සමය නොහොත් වියට්නාම යුධ සමයේ අවසන් කාර්තුව

*නෙවාඩා සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත ද්විත්වයම හසුවන සේ ටාහෝ විල ආසන්න ප්‍රදේශයේ ඉදිවුණු ඉතාම අඳුරු අතීතයක් ඇති එල් රොයෙල් නම් වර්තමානයේ අප්‍රකට හෝටලයක්...

*හෝටලයේ සේවයේ නියුතු එහි චරිත කීපයකටම පණපොවන තරුණ ලිපිකරුවෙක්..

*හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණෙන එකිනෙනා නාඳුනන අමුත්තන් සිව්දෙනෙක්.

• අංක 1 අමුත්තා - වයස්ගත ක්‍රිස්තියානි පූජකවරයෙක් • අංක 2 අමුත්තා - අප්‍රිකානු- ඇමරිකානු සම්භවයක් සහිත ආධුනික ගායිකාවක් • අංක 3 අමුත්තා - හිපි පෙනුමැති තරුණ කාන්තාවක් • අංක 4 අමුත්තා - කථාවෙහි ශූර ගෘහභාණ්ඩ ආයතනයක වෙළඳ සේවකයෙක්.

මේ සිව්දෙනා පැමිණෙන්නේ එකිනෙකට වෙනස් අරමුණු තබාගෙන. නමුත් හෝටලයේ ගත කරන රාත්‍රිය ඔවුන්ගේ ජීවිත එකට ඝට්ටනය කරන්නට සමත්වෙනවා නොසිතූ ආකාරයට..ඔය අතරේ පස්වෙනි අමුත්තෙකුත් මෙතනට පැමිණෙනවා... එහෙනම් ඊට වඩා කියන්නට ගිහින් ඔබේ රසවින්දනයට බාධා කරන්නට මම කැමති නෑ. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

අවධානයටයි උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අන්තර්ගත වේ. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එකේ අදාල පිටපත් සියල්ල ඇතුලත්ය.

විශේෂ :- • චිත්‍රපටයේ එන හෝටලයේ ( සැබැවින්ම මෙය හෝටලයක සහ මොටලයක එකතුවක්) සැබෑ නම Cal Neva Lodge & Casino . සැබෑවටම මෙය නෙවාඩා සහ කැලිෆෝනියා මායිම මත තැනුනක්. මේ එහි එකල පෙනුම..

සුප්‍රකට ඇමරිකානු ගායිකාවක් සහ නිළියක් වූ ජූඩි ගාලන්ඩ් (1922-1969) ඇයට වයස 13දී මේ හෝටලයේ ගායනයන් ඉදිරිපත්කර ඇති බවත්, ඇමරිකානු නිළි මැරිලින් මොන්රෝ මියයාමට දින කිහිපයකට පෙරාතුව ඖෂධ අධි මාත්‍රාවක් ගෙන ඇත්තේ මෙම හෝටලයේදී බවත් කියවෙනවා. සමහරුන් විශ්වාස කරන්නෙ ඇය සැබෑවටම මියගොස් ඇත්තේද මෙම හෝටලය තුලදී බවයි. තවද අවසානයේ සුප්‍රකට ඇමරිකානු නළු සහ ගායක ෆ්‍රෑන්ක් සිනාත්‍රා විසින් මිලදී ගෙන ඇති මෙම හෝටලයට ඔහුද සමාජිකත්වය දැරූ කැසිනෝ ශාලා වාදක මඩුල්ලක් වන "Rat Pack" හි සමාජිකයන් වරින්වර කැඳවාගෙනවිත් ඇතැයිද කියවේ. එසේම මාෆියා කල්ලි ආශ්‍රිත ක්‍රියාකාරකම්ද දේශපාලන බලවතුන්ගේ දුරාචාර ක්‍රියා රැසක්ද සිදුවූ තැනක් ලෙසටත් මෙය ප්‍රසිද්ධලු. ඉහත සඳහන් යම් සිදුවීම්වල ඡායාරූප චිත්‍රපටයේ මුල් කාර්තුව තුලදී ඔබටම දැකගන්න පුළුවන්. තවද චිත්‍රපටයේ එන යම් සිදුවීම්ද එම කාලසමයේ සැබෑ සිදුවීම් සහ චරිත අනුසාරයෙන් ගොඩනැගූ ඒවා බව අන්තර්ජාලයේ තිබෙන නමුත්, ඒ සියල්ල මෙහි සඳහන් කිරීම රසවින්දනයට බාධාවක් වියහැකි නිසා එසේ නොකර සිටිමි. කෙසේ හෝ ඇමරිකාවේ ප්‍රසිද්ධ චරිත රැසකගේ පහස ලබා 2013 වසරේ වසා දැමුණු මෙම හෝටලය මේ වසරේ නව හිමිකරුවකු අතට පත්ව නවීකරණය වෙමින් තිබෙන බවද කියවේ. මෙන්න එම හෝටලයේ වෙබ් අඩවිය https://thecalneva.com

සිංහල උපසිරැසිය ලබා ගන්න 2565
Bad Times at the El Royale
  • 720p (bluray)
    1.19 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.28 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.68 GB
    Download Torrent
  • 720p (web)
    1.19 GB
    Download Torrent
  • 1080p (web)
    2.28 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Captan America User
    Windows 7Chrome 71

    thankss machan sub ekata

    2018-12-29 at 7:48 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Firefox 64

    සුබ අලුත් අවුරුද්දක් වේවා …..!

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2019-01-01 at 9:53 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1Vivaldi 2.2

      ඔබටත් සුභ නව වසරක් වේවා, Kantha. මේ දවස්වල ටිකක් වැඩ ඒකයි රිප්ලයි කරන්න ප්‍රමාද වුණේ, ඒකට සමාවෙන්න ඕනෙ.

      2019-01-02 at 8:21 pm
  • Mithun Unregistered User
    Android 8Chrome 71

    31 ra blanna ekak thibuna na maka tama bluwa .patta hituwata wada mara sin ekak hotel eka wannaa…..
    Sabtitel ekata thx saho HapPy new yer *******2019********

    2019-01-01 at 12:49 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 8.1Vivaldi 2.2

      ඔබටත් සුභ නව වසරක් වේවා, මිතුන්. මේ දවස්වල පොඩ්ඩක් වැඩ නිසා රිප්ලයි කරන්න ප්‍රමාද වුනාට සමාවෙන්න.
      ඔව්නේ හිතුවට වඩා දෙයක් වෙනව හොටෙල් එකේ.

      2019-01-02 at 8:21 pm
  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 8.1Vivaldi 2.2

    සියලු දෙනාටම සුභ නව වසරක් වේවා!

    2019-01-02 at 8:22 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 71

    සුබ නව වසරක් වේවා! හසිත අයියේ,ඔබගේ කටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරමි.

    2019-01-03 at 3:38 pm
    Reply
  • Milka madhushan Unregistered User
    Android 6Chrome 71

    සබ් එකට තෑන්ක්ස් .

    2019-01-06 at 8:52 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms