Bethany (2017) Sinhala Subtitle
ඉතිං යාළුවනේ අවුරුදු කොහොමද කියලා අහලා වැඩක් නැනේ මොකද තව පැය කීපයක් තියනවානේ අවුරුදු උදා වෙන්න. කොහොමහරි ඉතිං අපේ සයිට් එකෙන් ඔයාලට දෙන අවුරුදු තෑග්ග තමා මම මේ අද අරගෙන ආවේ. වටේ නොගිහින් මං කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්,
කෙටියෙන්ම කියනවා නම් කතාව ගලා යන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වටා. දෙනෙක් කිව්වට ඇත්තම එක්කෙනෙක් විතරයි කතාවේ ආරම්භයේ ඉදලාම ඉන්නේ. ඒ කෙනා ඇත්තම දන්නේ නෑ තමන්ට සහෝදරියක් හිටියා කියලා. මොකද ජාන විකෘතිතාවයක් තියන නිසා පොඩි කාලෙදීම ඇය ඉතාම අමානුෂික විදිහට හිරකරලා තියන්න එයාලගේ අම්මා කටයුතු කරනවා. ඉතිං කොහොමහරි අම්මා මැරුනට පස්සේ තමා හොඳට හැදී වැඩුනු ගෑණු ලමයා එයාගේ සැමියත් එක්ක ඒ ගෙදරට එන්නේ.. ආවට පස්සේ අර ජාන විකෘතතා නිසා හිරකරලා හිටපු කෙනා එහෙමත් නැත්තම් බෙතනි මෙයාලට කරදර ගොඩක් කරනවා, ඊටත් තව අමතරව බිහිසුණු හා තියුනු රූපරාමු පෙලක් මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙනවා.
මම ඔයාලා හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා. එහෙනම් තව නොබෝ වේලාවකින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මම නවතිනවා. තවත් උපසිරසියකින් හමුවෙනතුරු, ඔබට ජය!!!
(සැ:යු:- උපසිරැසි සියළුම Web-dl ×264 පිටපත් සඳහා ගැලපේ)
Spoiler Warning : Bethany is recorded in the New Testament as the home of the siblings Mary, Martha, and Lazarus, as well as that of Simon the Leper…
මුලින්ම ඔන්න මමයි ඩවුන්ලෝඩ් කලේ. ස්තූතියි සබ් එකට. දිගටම ඉමු
සබට තුති හිරු.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
නියමයි සහෝ. දිගටම සබ් දෙන්න. ස්තූතියි
thanks obage yahapath parthanaya saha me wadeth ela niyamayi
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ela malli horror ekakne aniwa belmak onna beewa.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
ජය වේවා!!!
Sub hriyna copy monwda bn…
Web dl withrda
Ow bn… avth thiyana hodama aka web-dl a nisa akat dila thiyenna.. lipiye dala thiyannawna aka…
Thnx kollo..
Elama kollo…thnx..