• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Big Trouble in Little China (1986) Sinhala Subtitle

Big Trouble in Little China (1986) Sinhala Subtitle

2020/04/27 at 4:39 am
Rasika Samanjith
 

          ලැබුවා වූ නව වසර සියලු දෙනාටම වාසනාවන්ත වසරක් වේවා! කියල පටන්ගන්නම්. ඇඳිරි නීතියට පින්සිද්ධ වෙන්න තවත් උපසිරැසියක්  ඉක්මනට  ගේන්න පුලුවන් උනා. බටහිර චිත්‍රපට  ලෝලීන් කවුරුත්  දන්න ජනප්‍රියම  නලුවෙක් වන කර්ට් රසල්ගේ  ජනප්‍රියවූ  පැරණි  සිනමා පටයක්. ඒ තමා 1986 ජුලි 02 දින ප්‍රදර්ශනය ඇරැඹි "*Big trouble in Little China*". ඇමරිකන් ෆිලුමක්.  Action,Adventure, Fantasy, Martial Arts, Comedy ගණයට තමයි වැටෙන්නේ. IMDb අගය7.3/10 කටද,  Rotten Tomatoes අගය 77% කටද  කරකවන්න සමත්වූ මේ සිනමා පටයට Google පරිශීලකයන්  94% කගේ  කැමැත්ත ලැබිල  තියෙනවා. අධ්‍යක්ෂනය  John Carpenter ( Halloween [1978],  Escape from New York [1981], The Thing [1982] ). නිෂ්පාදනය සහ බෙදාහැරීම 20th Century Fox සමාගම. රඟපෑමෙන් දායක උනා *Kurt Russell* ( Tango & Cash[1989 - with Sylwester Stallone], Escape From L.A.[1996], Soldier[1998], Poseidon[2006] ), එසේම *Kim Kattrall* ( Midnight Crossing [1998],  Police Academy [1984],  Sex and the City [ 2008, 2010 ])  සහ *Dennis Dun*   ( Year of the Dragon [1985],  Last Emperor [1987] ).

      මෙහි  දෙවෙනි ප්‍රධාන චරිතය වන වැන්ග් චීගේ චරිතය සඳහා අධ්‍යක්ෂක ජෝන්කාපෙන්ටර් ජැකී චෑන් යොදා ගැනීමට තීරණය කර ඇති අතර, ඒ වනවිට  Police Story හී වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔහු හොංකොං වල  කාර්යබහුලවී  සිටි  බැවින් එය නොහැකිවී ඇත.  තව විශේෂ දෙයක්.  පවුලේ සැමට එකට සිට බලන්න පුලුවන් ෆිලුමක්. 18+ සීන් නෑ.  ජැක් බර්ටන් ට්‍රක් රථ රියදුරෙක්. ඔහු දිනක් ඔහුගේ යාලුවෙක් වන චීන ජාතික වැන්ග් සමඟ, වැන්ග් කසාද බඳින්න ඉන්න කෙල්ලව [ මියාඕ යින් ] එක්කන් එන්න එයාර්පෝට් එකට යනවා. එහිදී මියාඕ යින්ව යම් කිසි පිරිසක් විසින් පැහැර ගන්නවා. ඇයව අරන් යන්නේ චයිනා ටවුන් පාතාල ලෝකයේ රජු, ඩේවිඩ් ලෝ පෑන් විසින්. මේ ලෝ පෑන් මිනිස් රූපයක් මවාගෙන ඉන්න අමනුස්සයෙක්. අවුරුදු 2000කට ඉහතදී චීන අධිරාජ්‍යයයෙක් කල සාපයක් නිසා තමයි එහෙම  වෙලා  තියෙන්නේ. කොළ  පාට  ඇස්  තියෙන  කෙල්ලෙක්  කසාද බැඳලා එයාව බිලි දුන්නොත්  තමයි  ලෝ පෑන්ට තරුණ  කමත් එක්ක  මිනිස්  ශරීරය නැවත ලැබෙන්නේ. ඒකට තමයි  මියාඕ යින්  පැහැරගන්නේ. ලෝ පෑන්ව මරන්න බෑ. ගුප්ත මායා බලයන්ගෙන්  චයිනා ටවුන් වල බලය පතුරුවාගෙන ඉන්නවා. ජැක් සහ වැන්ග් කෙල්ලව බේරගන්න එහෙට ගියත්, ලෝ පෑන්ගේ මැජික් හා පිරිවර හමුවේ  බොහොම අමාරුවෙන් පණ බේරන්  එන්න වෙන්නෙ, ජැක්ගේ ට්‍රක්  එකත් එහේ  අතහැරල  දාලා.  ඒකෙන් ජැක්ට තවත්  මල පනිනවා.  ඊට පස්සෙ කෙල්ලයි, ට්‍රක් එකයි දෙකම අරන් එන්න ආයෙත් එයාල ලෝ පෑන්ගේ රාජ්ජයට පය තියනවා. මේ පාර  නිකන්ම නෙවේ.  හොඳ  සූදානමක්  ඇතිව. තනියමත් නෙවේ.  තව  කීප දෙනෙකුත් එකතුවෙනවා. නීතිඥවරියක් වන සුරූපී ග්‍රේසි ලෝ, තරමක ගුප්ත මායා බලයක් ඇති එග් ෂෙන් ඒ අතර  වෙනවා. තාම කතාවෙ  භාගයයි කිව්වේ. ඉන්ද්‍රජාල, චීන ගුප්ත මායා බලයන්, මාර්ෂල් ආර්ට්ස් සටන් සහ කොමඩිත්  සමඟ ත්‍රාසජනක විනාඩි 99ක්  ගත කරන්න  ආරාධනා  කරමින් නවතින්නම්.  ජීවිතයේ ලද හොඳම තෑග්ග,  ෂෙහානි ශ්‍යාමින්දි  දියණියට  සෙනෙහසින්  මෙම   උපසිරැසිය පිරිනමමි. ඔබ සැමට ජය!

BRRip / 720p / 1080p

සිංහල උපසිරැසිය ලබා ගන්න 1171

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Big Trouble in Little China
  • 720p (bluray)
    917.07 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.84 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 81

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-04-27 at 1:51 pm
    Reply
  • Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තූතියි සබ් එකට 😊👍.
    ජය වේවා.! 👊👊👊

    2020-04-27 at 8:38 pm
    Reply
  • Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තූතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-04-27 at 8:40 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms