Breathe (2018) [S01 : E04] Sinhala Subtitle

August 01, 2019 Moderator

EP : 4
              කුසලතා පරීක්ෂණය..!


සුභ දවසක් ඔක්කොටම..! එහෙනම් මේ අරගෙන එන්නෙ 4 වෙනි කොටස.. 9.2 ක Imdb අගයක් හිමි මේ කොටස. නම් කරල තියෙන්නෙ “කුසලතා පරීක්ෂණය ” යනුවෙනි..

කලින් කොටසෙ දකින්න ඇතිනෙ ඩැනී එයාගෙ පලවෙනි මිනීමැරුම කරන හැටි.මේකෙ තියෙන්නෙ ඊලග දායකයව මරනයට පත් කරන එක. එයා නිලියක් වෙන්න හිතාගෙන ඉන්න අනීතා බොහොම අහින්සක ඒ වගේම උනන්දුව තියෙන කෙනෙක්.ඩැනී එයාගෙ රංගන ආයතනය ගිහින් එයාගෙ තොරතුරු ඇරගෙන එයාගෙ ගෙදරම ගිහින් එයාව සියදිවි හානිකරගන්න විදිහට පෙන්නල එයාව මරනව, ඒ අතරතුරේ කබීර් මේ කාරනාවට සම්බන්ධ වෙලා දායකනයන් මරනව කියල දැනගන්නව. මේක කරන්නෙ එක්කෙනෙක් කියලත් හොයාගන්නව. දායකයන්ගෙ ලැයිස්තුව බලනකොට ඊලගට ඉන්නෙ රියා ඒකියන්නෙ කබීර්ගෙ දික්කසාද බිරිද.. එතනින් අද කොටස අවසන් වෙනව..

එහෙනම් හමුවෙමු තවත් කොටසකින්.. එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search