Breathe (2018) [S01 : E01] Sinhala Subtitle

July 21, 2019 Moderator

ඉතින් කොහොමද යාලුවනේ.. සුභ දවසක් ඔක්කොටම.. අද ඔයාලට ඇරන් එන්නෙ වෙනස් විදිහක අත් දැකීමක්.. 2018 ජනවාරි මාසෙ නිකුත් වුන Amazon prime මගින් නිකුත් කල Breathe කතා මාලාව.. Imbd අගය 8.5ක්. මේකෙ කොටස 8ක් තියෙනව.. අපි කවුරුත් දන්න මාධවන් තමයි මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ.. කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් කතාවක්..

මේකට  මට පසිඳු සහෝ වගේම සහන් සහො යන දෙන්නම උදවු උනා.. මොකද සබ් එක කරාට ඒකට හරියන video ලින්ක් එකක් හොයගන්න බැරිවුනා. ඉතින් ඒ දෙන්නා මේකට ගොඩක්ම උදවු කලා. කොහොමහරි කරනවමයි කියල හිතපු නිසා එක කරගන්න පුළුවන් වුනා.

පලවෙනි කොටස නම් කරල තියෙන්නෙ” පොරොන්දුව” කියල.. 8.2 Imdb අගයකුත් තියෙනව මේ කොටසට.අභිරහස් , මිනීමැරුම, ආදරය, පිය සෙනෙහස යන ඔක්කොම මේ කතාවෙ ඇතුලත්. කතාව මාලව ගැන කිව්වනෙ ඊලග කොටසින් කතාව ගැන විස්තරයක් එක්ක හමුවෙමු. එහෙනම් ඔයාලත් කතාව බලලම ඉන්න..

අධ්‍යක්ෂනය.. Mayank sharma

තිර රචනය.. Vikram thuli
Mayank sharma
Abhijeet shirish

නිශ්පාදනය.. Vikram malhothra
Sanjaya mehetha
Shivaji dasgupta
Nidhi ajrawal
Rahul gandi

රංගනය.. Madawan – Danny
Amith sadh – Kabir
Sapna pabbi – Ria
Shriswara – Dr.Aruna
Atharwa – Josh
Hrishikesh – Prakash
Nina kulkarni – Juliet
Kali pasad – Shankar
Ajith bhure – Nilesh
Shrikant – Malwankar
Ritvi jain – Shreya
Madura nailk- Shaina
Tarun gahlot – Ronnie
Anuj sachdeva – Sameer

තමන්ගෙ කෙනෙක්ව ආරක්ෂා කරන්න ඔයාට කොච්චරක් දුර යන්න පුළුවන්ද කියල මේකෙ ඔබගෙන් අහනව..ඊලග කොටසින් හමුවෙමු..!! ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
720P
TOR
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (7)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 75

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහෝ ඔයාටත්..

  • mayuralanka Unregistered
    Windows 10 Maxthon 5.2

    thankx broo jayawewa…

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහෝ..

  • Nipun Sachinda Unregistered
    Windows 10 Chrome 75

    Blood Treasure(2019) ekata sub eke denna puluwan nam

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො අදහසට..

  • kusal User
    Windows 10 Opera 62

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search