Breathe (2018) [S01 : E06] Sinhala Subtitle

September 11, 2019 Moderator

EP : 06

අන්ධ මිනිසුන් රැවටීම.. !!

සුභ දවසක් ඔක්කොටම..! .. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 6 වෙනි කොටස මේ කොටසෙ
Imbd අගය 8.9* ක්. ඩැනිව සැකකාරයෙක් විදිහට හදුන ගන්න කබීර් ඩැනීගෙ පස්සෙන් ඔත්තු කාරයො දානව. ඩැනීගෙ ගබඩාව වගේම ගෙදරත් පරික්ෂා කරනව ඒත් ඒ වෙනකොට ඩැනී ඔක්කොම දේවල් හංගල ඉවරයි. ඒ අතර තුරේ ඩැනී අන්ධ විද්‍යාලෙක පුහුනු සැසියකට යනව. ඒ අතර තුරේ නයාර් කියන ඊලග අවයව පරිත්‍යාගී පුත්ගලයව පූල් එකේම ගිල්වල මරනව ඒ ඔක්කොගෙම ඇස් වහල…
එහෙනම් හමුවෙමු ඊලග කොටසින්.
එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search