Breathe (2018) [S01 : E07] Sinhala Subtitle

September 11, 2019 Moderator

EP : 07

ඒක තියෙන්නෙ ඇස් වල.. !!

සුභ දවසක් ඔක්කොටම..! මේ අපේ .. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 7වෙනි කොටස මේ කොටසෙ
Imbd අගය 8.7* ක්. මේ පාරනම් ඩැනී ගැන හොදටම සැක කරන කබීර් ඩැනීට හොදටම ගහනව පාපොච්චාරණය කරන්න කියල. ඒත් ඩැනී හැමදේම විද දරාගෙන ඉන්නව. ඒ අතරෙ කබිර් පරණ මතකයන්ගෙන් එලියට ඇවිත් අලුත් විදිහකට හිතන්න ගන්නව ඒ අතර තුරේ අපේ එයාගෙ ඒ.සි.පි. ලොක්කා එයාට ගොඩක් වද දෙනව. ඒ වගේම කලින් කොටසෙදි සිද්ද වුන නායාර්ගෙ මරනය වුන විදිහ මේ කොටසින් බලාගන්න පුලුවන්.ගොඩක් අය මේ කතාවට කැමැත්තක් තියෙන බවනම් පේන්නෙ නෑ. ආවට ගියාට සබ් එකක් කරන්න පටන් ගන්නෙ නෑ, මේකෙ එක කොටසක් බැලුවම ඔයාලටම තේරෙයි ඒක. මාධවන් කියන්නෙ මේක බලන්න කලින් මමත් එච්චර කැමති නලුවෙක් නෙවෙයි. ඒත් කියන්න ඕන මම දැන් මාධවන්ගෙ රසිකයෙක්.!

එහෙනම් හමුවෙමු අවසාන කොටසින්.
එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search