Breathe (2018) [S01 : E05] Sinhala Subtitle

September 03, 2019 Moderator

EP: 05 නරක මාළුව.. !!

සුභ දවසක් යාලුවනේ..! මුලින්ම ස්තුතියි මගෙ 50* වෙනි උපසිරැසියට සුහ පතපු ඔක්කොටම.. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 5 වෙනි කොටස මේ කොටසෙ
Imbd අගය 8.6* ක්. කබීර්ගෙ බිරිදව ඉලක්ක කරන ඩැනී දැනගන්නව කබීර් එක්ක ඒක කරන්න අපහසුයි කියල ඒක හින්ද එයා ආපහු වර්මාව මරන්න උත්සාහ කරනව.. මුල්ම එපිය බැලුවනම් වර්මව දන්නව ඇතිනෙ. ඊට පස්සෙ රෝහලේදීම සාමාන්‍යය විදිහට වර්මව මරනව.. හැබැයි කබීර් මෙ අතරතුර සැකකාරයො පස්සෙන් යනව.
එතකොට දොස්තර අරුණාට් ඩැනී ගැන සැකෙකුත් ඇතිවෙනව..බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල මෙ කොටසින්..
ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search