Breathe (2018) [S01 : E03] Sinhala Subtitle

July 30, 2019 Moderator

EP : 3
ආරක්ෂාව ප්‍රථමයෙන්…!

සුභ දවසක් ඔක්කොටම..! එහෙනම් මේ අරගෙන එන්නෙ 3 වෙනි කොටස.. 8.6ක imdb අගයක් හිමි මේ කොටස. නම් කරල තියෙන්නෙ “ආරක්ෂාව ප්‍රථමයෙන්” යනුවෙනි..කලින් කොටසෙ දකින්න ඇතිනෙ ඩැනී බලාපොරොත්තු වුන විදිහට වැඩේ උනේ නැනෙ ඒක හින්ද මේ කොටසෙදි එයා ඊලග කෙනාට යනව එයාගෙ නම රාහුල් ඉතාමත් නිහතමානි කෙනෙක්.. ඒත් ඒ කිසිම දෙයක් ඩැනීට පුතා තරම් ලොකු නැහැ.. ආරක්ෂාව ප්‍රථමයෙන් කියල නම දැම්මෙ ඇයි කියල කතාව බැලුවහම තේරෙයි.. එතකොට කබීර් තවමත් එයාගෙ දුව නැතිවුන වේදනාවෙ ඉන්නව වුනත් අම්මනම් හිත හදාගෙන වගේ ඉන්නෙ බලමු එහෙනම් මේ කොටසත්.. එහෙනම් හමුවෙමු තවත් කොටසකින්.. එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (2)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 75

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 74

      බොහොම ස්තුතියි සහො..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search