Carnival Row (2019) [S01 : E04] Sinhala Subtitle

/

Ep : 04
අප්‍රසන්න දේවල් එකට සම්බන්ධ වීම !!18+

සුභ දවසක් යාලුවනේ.. ඔයලට මේ ඇරගෙන එන්නෙ carnival row අපි ඔයාලට ඇරගෙන එන අලුත්ම කතා මාලාව 4වන කොටස.. 7.5 *ක imbd අගයක්මේ කොටසට ලැබිල තියෙනව.
ඩාර්කැශර් කියන නපුරු බලවේගය ගැන තමයි අප්‍රසන්න දේවල් එකට එකතු වීම කියල නම් කරල තියෙන්නෙ. හිතුවට වඩා කාර්‍යබහුල වුන නිසා දවස් කීපයක් පරක්කු වුනා, ඒකට සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම, ඊලග කොටස් ටික ඉක්මනටම ලැබෙයි ඔයාලට..

එහෙනම් කතාව ගැන බලමු.
ෆයිලො ඔහුගේ ළමා ප්‍රධානියාගේ ඝාතනය ගැන විමර්ශනය කරන පටන් ගන්නව,එතනදි කවුරුත් නොදැකපු විදිහෙ ජීවීයෙක්ට ෆයිලෝ මුහුන දෙනව.ඒ ඔස්සේ යන ෆයිලෝ අවුරු මායාවන් ගැන විශ්ලේෂනය කරන්න පටන් ගන්නව, ඒ ඩාර්කැශර් කියන නපුරු බලවේගයට එරෙහිව,
වින්යෑට් කලු රෙවන් සංවිධානයට බැදෙනව, එතනදි එයාගෙ නිදහස සීමා වෙනව වගේම අලුතෙන් නීති රීති පිලිපදින්නත් සිද්ද වෙනව, ඔය අතරෙ ඒ සංවිධානයෙ තොරතුරු පිටට යනව වින්යැට් ෆයිලෝ එක්ක කතා කර කර ඉන්නව ඒකෙ සාමාජිකයෙක් දකිනව. එයා නායිකාවට ලගට වින්යෑට්ව එක්කන් යනව, අන්තිමට වැරදිකාරයා හොයල දෙන්න පොරොන්දුව පිට නිදහස් වෙනව. ඒ වෙන කවුරුත් නෙවෙයි හැම්ලන් තමයි, ඉතින් හැම්ලන්ව මරන වගකීමත් දෙන්නෙ වින්යෑට්ට ෆයිලෝත් අන්තිමට උදවු කරනව.
ඉමෝගන් ඇගේ සහෝදරයාට උදව් කිරීමේ සැලසුමක් දියත් කරනව ඒ ධනවත් පක් කෙනෙක් හරහා. මුලින් අසාර්ථක වුනත් ආයිමත් පක් ඇවිත් සමාව ඉල්ලනව එයාගෙන්,
බ්රේක්ස්පියර් ලෝන්ගර්බේන් සමඟ උරෙන් උර ගැටෙනව එයාගෙ පුතා ගැන කිය කිය වද දෙනව.. අන්තිමේදි එයාගෙ බිරිද ලෝන්ගර්බේන්ට වහ දීල මරනව… ඒක තමයි අද කතාවෙ සිද්ද වෙන්නෙ, එහෙනම් ඔයාලටත් බලන්න ආරධනා කරන ගමන් මම සමුගන්නව, ඊලග කොටස සහන් සහෝ එක්ක එකතු වෙන්න…
ඔබ සැමට ජය..!!

8.1
IMDB

Year : 2019

Actors : Orlando Bloom, Cara Delevingne, Simon McBurney, Tamzin Merchant

A human detective and a fairy rekindle a dangerous affair in a Victorian fantasy world, where the city's uneasy peace collapses when a string of murders reveals an unimaginable monster.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 2812
  • File Size : 24.616KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 76

    sub ekta thanks saho

    2019-09-18 at 8:34 am
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:32 pm
  • sumed Unregister User
    Windows 10Chrome 76

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.

    2019-09-18 at 12:30 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:33 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පට්ට කතාවක්….ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    2019-09-18 at 12:43 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:33 pm
  • SACHINTHA Unregister User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    2019-09-18 at 2:04 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:33 pm
  • Madusha Unregister User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2019-09-18 at 2:14 pm
  • sub ekata godak thanks saho.

    2019-09-18 at 4:11 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:34 pm
  • devinda Unregister User
    Windows 7Chrome 76

    Ty malli…Gdk Pin….

    2019-09-18 at 8:22 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:34 pm
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    Thanks saho
    Godk pin saho
    Good luck
    Jaya wewa……!

    2019-09-18 at 10:36 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:35 pm
  • Hashan Priyadarshana User
    unknownOpera Mini 4.4

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. 🙂
    ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
    ජය වේවා.!

    2019-09-19 at 8:27 am
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:35 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    thanks for sub

    2019-09-19 at 7:19 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:35 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………good luck …………

    2019-09-19 at 9:14 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:36 pm
  • wishmika Unregister User
    Android 7.1Chrome 74

    sub ekt tnq, e ikmnt denwa kiuwta tmath nh anith sub eka. Tawa sub 4ine bn tiynne e tika ikmnt diplkoo…

    2019-09-21 at 8:55 am
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 76

      අදහසට බොහොම ස්තුතීයි සහො..

      2019-09-23 at 9:36 pm
  • Sasidu Unregister User
    Android 8Chrome 72

    Thanks bro

    2019-09-27 at 8:34 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *