Carnival Row (2019) [S01 : E05] Sinhala Subtitle

September 22, 2019 Expert Subtitler

…තව දුරටත් දුක් නොවන්න…(18+)

කොහොමද ඉතින් කට්ටියටම. මුලින්ම කියන්න ඕනේ සමාවෙන්න කියලා මොකද ඇත්තටම මේක දවස් 3ක් විතර පරක්කු නිසා. මම කරන්න හිටියේ 3 වෙනි කොටස වුනත් ඒක මිහිර සහෝදරයට දීලා මම මේක ඉල්ල ගත්තේ මේ දවස් ටිකේ වැඩ තියන නිසා, ඒත් හිතුවේ නැති විදිහට වැඩ සෑහෙන්න තිබුණා, අද දවස ඔයාලගේ වාසනාවටද කොහෙද මට තිබුණු පන්තිය අද තිබ්බේ නැහැ, ඒක නිසා මට මේ එපිය ගේන්න පුළුවන් වුණා, අනේ ඉතින් සමාවෙන්න පරක්කු වුනාට.හොඳයි මේ කොටසේ නම තමයි Grieve No More. ලබාගෙන ඇති Imdb අගය නම් 7.7 යි.

ඉතින් ඔයාලා කලින් කොටසේ දකින්න ඇති නේ අපේ දුෂ්ට බලවේගය වෙන ඩාර්ක්ඈෂර් මාස්ටර් ෆින්ච්ව මරනවා, ඉතින් අද කොටසේ ඔයාලට දකින්න හම්ඹ වෙන්නේ අපේ ෆයිලෝ එකේ පරීක්ෂන කටයුතු කරන එක. ඉතින් ඈශ්ලින්ග් ගේ සහ ෆින්ච්ගේ දෙන්නගෙම අක්මා නැති නිසා එයා හිතන්නේ මේක එකම කෙනා කරපු දෙයක් කියලා. ඒ වගේම දකින්න ඇති ගිය කොටසින් එයා යනවා අර මායාකාරිය ගාවට් ගිහින් කියනවා මේ වගේ දෙයක් හදන්න කියලා. ඉතින් එකේ රහස නැත්නම් ඩාර්ක්ඈශර්ව මරණ විදිහ ගැන එහෙම අද කතාවේදී පෙන්වනවා.ඒ වගේම අද වැදගත් සිද්දියක් අනාවරණය වෙනවා.

හොඳයි ඒ වගේම ඔයාට අද කතාවේදී ලස්සන සින්දු දෙකක් වෙන Grieve No More  සහ I Fly For You කියන සින්දු දෙක අහන්න ලැබෙයි.ඉතාමත් ලස්සන සිංදු දෙකක් සෑහෙන්න හිතට වදින දැනෙන සිංදු දෙකක්. කියන විදිහට නම් මේ සිංදු වල තනු සහ සිංදුව කියන්නේ පෙටී ග්රූඩි කියන කෙනා. මම පහලින් ලින්ක් එක දාන්නම් ගොහින් බලන්න එයාගේ youtube චැනල් එක. ඒත් එක්කම සිංදුව වෙනම අහන්න ඕනේ නම් එකත් මම දැන්නම් පහලින්. එහෙනම් මම ගියා ඊළඟ කොටස් දෙක ගේන්නේ පසිඳු සහෝදරයා. ඉතින් එයා ඉක්මනට ඔයාලට sub එක ගෙනයි. එහෙනම් මම යනවා, නැවතත් ඇමරිකන් gods වලින් හමුවෙමු එතකන් ඔයාලා හැමෝටම ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (16)
  • Ravindu Unregistered
    Android 6 Chrome 76

    Macho thnx for the sub… Anith akkth danno

  • gamini Unregistered
    Windows 7 Chrome 77

    6 wan na kawada labai da

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • Sasidu Unregistered
    Android 8 Chrome 72

    Thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search