Carnival Row (2019) [S01 : E04] Sinhala Subtitle
Ep : 04
අප්‍රසන්න දේවල් එකට සම්බන්ධ වීම !!18+
සුභ දවසක් යාලුවනේ.. ඔයලට මේ ඇරගෙන එන්නෙ carnival row අපි ඔයාලට ඇරගෙන එන අලුත්ම කතා මාලාව 4වන කොටස.. 7.5 *ක imbd අගයක්මේ කොටසට ලැබිල තියෙනව.
ඩාර්කැශර් කියන නපුරු බලවේගය ගැන තමයි අප්‍රසන්න දේවල් එකට එකතු වීම කියල නම් කරල තියෙන්නෙ. හිතුවට වඩා කාර්‍යබහුල වුන නිසා දවස් කීපයක් පරක්කු වුනා, ඒකට සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම, ඊලග කොටස් ටික ඉක්මනටම ලැබෙයි ඔයාලට..
එහෙනම් කතාව ගැන බලමු.
ෆයිලො ඔහුගේ ළමා ප්‍රධානියාගේ ඝාතනය ගැන විමර්ශනය කරන පටන් ගන්නව,එතනදි කවුරුත් නොදැකපු විදිහෙ ජීවීයෙක්ට ෆයිලෝ මුහුන දෙනව.ඒ ඔස්සේ යන ෆයිලෝ අවුරු මායාවන් ගැන විශ්ලේෂනය කරන්න පටන් ගන්නව, ඒ ඩාර්කැශර් කියන නපුරු බලවේගයට එරෙහිව,
වින්යෑට් කලු රෙවන් සංවිධානයට බැදෙනව, එතනදි එයාගෙ නිදහස සීමා වෙනව වගේම අලුතෙන් නීති රීති පිලිපදින්නත් සිද්ද වෙනව, ඔය අතරෙ ඒ සංවිධානයෙ තොරතුරු පිටට යනව වින්යැට් ෆයිලෝ එක්ක කතා කර කර ඉන්නව ඒකෙ සාමාජිකයෙක් දකිනව. එයා නායිකාවට ලගට වින්යෑට්ව එක්කන් යනව, අන්තිමට වැරදිකාරයා හොයල දෙන්න පොරොන්දුව පිට නිදහස් වෙනව. ඒ වෙන කවුරුත් නෙවෙයි හැම්ලන් තමයි, ඉතින් හැම්ලන්ව මරන වගකීමත් දෙන්නෙ වින්යෑට්ට ෆයිලෝත් අන්තිමට උදවු කරනව.
ඉමෝගන් ඇගේ සහෝදරයාට උදව් කිරීමේ සැලසුමක් දියත් කරනව ඒ ධනවත් පක් කෙනෙක් හරහා. මුලින් අසාර්ථක වුනත් ආයිමත් පක් ඇවිත් සමාව ඉල්ලනව එයාගෙන්,
බ්රේක්ස්පියර් ලෝන්ගර්බේන් සමඟ උරෙන් උර ගැටෙනව එයාගෙ පුතා ගැන කිය කිය වද දෙනව.. අන්තිමේදි එයාගෙ බිරිද ලෝන්ගර්බේන්ට වහ දීල මරනව… ඒක තමයි අද කතාවෙ සිද්ද වෙන්නෙ, එහෙනම් ඔයාලටත් බලන්න ආරධනා කරන ගමන් මම සමුගන්නව, ඊලග කොටස සහන් සහෝ එක්ක එකතු වෙන්න…
ඔබ සැමට ජය..!!
sub ekta thanks saho
අදහසට බොහොම ස්තුතීයි සහො..
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
අදහසට බොහොම ස්තුතීයි සහො..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පට්ට කතාවක්….ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
අදහසට බොහොම ස්තුතීයි සහො..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
අදහසට බොහොම ස්තුතීයි සහො..
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata godak thanks saho.
අදහසට බොහොම ස්තුතීයි සහො..
Ty malli…Gdk Pin….
අදහසට බොහොම ස්තුතීයි සහො..
Thanks saho
Godk pin saho
Good luck
Jaya wewa……!
අදහසට බොහොම ස්තුතීයි සහො..
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. 🙂
ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!
අදහසට බොහොම ස්තුතීයි සහො..
thanks for sub
අදහසට බොහොම ස්තුතීයි සහො..
Thanks ……………good luck …………
අදහසට බොහොම ස්තුතීයි සහො..
sub ekt tnq, e ikmnt denwa kiuwta tmath nh anith sub eka. Tawa sub 4ine bn tiynne e tika ikmnt diplkoo…
අදහසට බොහොම ස්තුතීයි සහො..