Carnival Row (2019) [S01 : E05] Sinhala Subtitle
…තව දුරටත් දුක් නොවන්න…(18+)
කොහොමද ඉතින් කට්ටියටම. මුලින්ම කියන්න ඕනේ සමාවෙන්න කියලා මොකද ඇත්තටම මේක දවස් 3ක් විතර පරක්කු නිසා. මම කරන්න හිටියේ 3 වෙනි කොටස වුනත් ඒක මිහිර සහෝදරයට දීලා මම මේක ඉල්ල ගත්තේ මේ දවස් ටිකේ වැඩ තියන නිසා, ඒත් හිතුවේ නැති විදිහට වැඩ සෑහෙන්න තිබුණා, අද දවස ඔයාලගේ වාසනාවටද කොහෙද මට තිබුණු පන්තිය අද තිබ්බේ නැහැ, ඒක නිසා මට මේ එපිය ගේන්න පුළුවන් වුණා, අනේ ඉතින් සමාවෙන්න පරක්කු වුනාට.හොඳයි මේ කොටසේ නම තමයි Grieve No More. ලබාගෙන ඇති Imdb අගය නම් 7.7 යි.
ඉතින් ඔයාලා කලින් කොටසේ දකින්න ඇති නේ අපේ දුෂ්ට බලවේගය වෙන ඩාර්ක්ඈෂර් මාස්ටර් ෆින්ච්ව මරනවා, ඉතින් අද කොටසේ ඔයාලට දකින්න හම්ඹ වෙන්නේ අපේ ෆයිලෝ එකේ පරීක්ෂන කටයුතු කරන එක. ඉතින් ඈශ්ලින්ග් ගේ සහ ෆින්ච්ගේ දෙන්නගෙම අක්මා නැති නිසා එයා හිතන්නේ මේක එකම කෙනා කරපු දෙයක් කියලා. ඒ වගේම දකින්න ඇති ගිය කොටසින් එයා යනවා අර මායාකාරිය ගාවට් ගිහින් කියනවා මේ වගේ දෙයක් හදන්න කියලා. ඉතින් එකේ රහස නැත්නම් ඩාර්ක්ඈශර්ව මරණ විදිහ ගැන එහෙම අද කතාවේදී පෙන්වනවා.ඒ වගේම අද වැදගත් සිද්දියක් අනාවරණය වෙනවා.
හොඳයි ඒ වගේම ඔයාට අද කතාවේදී ලස්සන සින්දු දෙකක් වෙන Grieve No More සහ I Fly For You කියන සින්දු දෙක අහන්න ලැබෙයි.ඉතාමත් ලස්සන සිංදු දෙකක් සෑහෙන්න හිතට වදින දැනෙන සිංදු දෙකක්. කියන විදිහට නම් මේ සිංදු වල තනු සහ සිංදුව කියන්නේ පෙටී ග්රූඩි කියන කෙනා. මම පහලින් ලින්ක් එක දාන්නම් ගොහින් බලන්න එයාගේ youtube චැනල් එක. ඒත් එක්කම සිංදුව වෙනම අහන්න ඕනේ නම් එකත් මම දැන්නම් පහලින්. එහෙනම් මම ගියා ඊළඟ කොටස් දෙක ගේන්නේ පසිඳු සහෝදරයා. ඉතින් එයා ඉක්මනට ඔයාලට sub එක ගෙනයි. එහෙනම් මම යනවා, නැවතත් ඇමරිකන් gods වලින් හමුවෙමු එතකන් ඔයාලා හැමෝටම ජය වේවා!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👍👊 ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 😉
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Thanks machan……jayawewa……!
Thanks Machan. Good Luck
Thanks ……………….good luck …………………….
The magicians season 04 sub denna ……………….
Thanks saho
Godk pin saho
Good luck
Jaya wewa……!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ….
ඉතුරු ටික ඉක්මනටම අරන් එමු….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
Thq for subtitles.good luck 😘
sub ekata thanks brother…
තැනක්ස් මචන් සබට..!කිවුවා වගේම පට්ට වොයිස් එක සිංදු වල..I fly සොන්ග් එක තමා මාරම ගති.. එපියෙ එ සීන් එකත් එක්ක නියමට මැච් වෙනො..සුපිරි !
Supiri Malli…Jaya….