ඉතිං හැමෝටම සුභ දවසක්!
හුගදවසකින් ඔන්න ආයි උපසිරැසියක් අරං ආවා....
ඉතිං ආසාවෙන් බලමු Chicken Run චිත්‍රපටය. 2023 දෙසැම්බර් මස 15 වෙනිදා මේ master piece එකේ දෙවනි කොටස තිර දැක්වුනා.ඉතිං මේක නිකුත් වෙන්නෙනෙ Netflix හරහා.මෙය 6.6 ක IMDB අගයක් ලබාගන්න වගේම ,Google ඔස්සේ 87% මානප ප්‍ර්මානයක් ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනව.
Chicken Run පලමු චිත්‍රපටය නිකුත් වී දැනට දශක් දෙකක් වෙනවා.මේකේ කතාව ගෙතෙන්නේ ටුවිඩිගේ ගොවිපල වටා. එකෙදි බිත්තර වලින් ලැබෙන ආදායම අඩු නිසා කුකුල්ලන්ව පයි බවට පත් කරන මැෂින් එකක් ගෙන එනවා. මෙතනදී ජින්ජර් කිකිලියයි සහ රොකි කුකුලා අනිත් සියලුම දෙනත් සමග සටන් කරල ගොවිපළෙන් පැනගොස් ජින්ජර් සහ රොකී ඔවුන්ගේ අලුත් ජීවිතය පටන් ගන්නවා. එතකොට ජිවිතේට එන අලුත් තරජන වලට මුහුණ දෙන්න මෙයාලගේ මොකක් වේවිද?
ඉතිං මේ හැමදෙයක්ම දැනන්න නං කතාව බලන්නම වෙනව....




