• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Continuum [S01 : E09] Sinhala Subtitle

Continuum [S01 : E09] Sinhala Subtitle

2017/08/31 at 3:19 pm
Manoj Sachintha

කොහොමද කට්ටියට?සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් කරන්න වෙලාවක් හම්බුනා.ඉතින් කොහොමහරි නවවෙනි කොටස කරගන්න පුලුවන් වුනා.උපසිරැසිය පරක්කු වුනාට සමාව ඉල්ලනත් එපැයි.රැකියවත් එක්ක කාලය නැති එක තමයි ලොකුම ප්‍රශ්නය වුනේ.කොහොමහරි ඔන්න නවවෙනි කොටස මේ විදිහට ඔයාලට අරගෙන ආවා.අද කොටස පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මෙහෙමයි කතාව යන්නේ.ඇලෙක්ගේ සුළු පියා විශාල පොහොර තොගයක් ගත්තා කියලා ඒ ගැන හොයන්න පොලිසියෙන් ගෙදරට එනවා,(මේ පොහොර වලින් බෝම්බ හදන්න පුලුවන්ලූ) ඉතින් මේ පරික්ෂණය කරන්න එන්නේ කීරයි කාලොසුයි. කොහොමහරි එයාලගේ ගොවිපල පරික්ෂා කරනකොට ගබඩාවක මේ පොහොර යොදාගෙන හදපු බොම්බය හොයාගන්නවා. මේකට සම්බන්ද වෙලා ඉන්නේ ඇලෙක්ගේ සහෝදරයා ජුලියනුයි යාලුවෝ සෙට් එකකුයි..කොහොමහරි අන්තිමේදි ජුලියන් ඇතුළු යාලුවෝ සෙට් එක කීරයි කාලොස් වගේම ඇලෙක්ගේ පවුලේ අය ප්‍රාණ ඇපයට ගන්නවා..ඔය අතර කාලොස්ට වෙඩි වදිනවා..ඔහොම තමයි කතාව යන්නේ..කතාව සම්පූර්ණයෙන් බලන්න අරාධනා කරන ගමන් මම යනවා, තවත් උපසිරසියකින් හමුවෙමු...ජය වේවා!

Spoiler Warning : Kiera and Carlos visit Roland's farm to investigate a recent bulk purchase of ammonium nitrate, which could be used to make a bomb, but events spiral out of control...

සිංහල උපසිරැසිය ලබා ගන්න 1218
Continuum Sinhala Sub collection
Previous Episode
Continuum [S01 : E08] Sinhala Subtitle
Profile
4
Movies
23
Tv episodes
27
All

SubzLK වෙනුවෙන් Manoj Sachintha කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 6UC Browser 11.3

    උපසිරැසියට තුති සහෝ

    2017-08-31 at 10:40 pm
    Reply
  • kushani sanjula User
    Windows 10Chrome 60

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
    බොහෝම ස්තූතියි…පරක්කු උණාට කම්ක් නෑ……සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇතින්….ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්……
    බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්

    2017-08-31 at 10:47 pm
    Reply
  • tharindu Unregistered User
    Windows 10Chrome 60

    ela. niyama wadak. obata jaya!!!!!!!!!!!!!!!!!!!!

    2017-09-01 at 1:53 am
    Reply
    • Shashini Unregistered User
      Android 8Chrome 79

      Episode 10 sub neththe ei

      2019-12-27 at 8:49 pm
  • Prabhath Unregistered User
    Windows 10Chrome 60

    Thanks Bro… Meka Supiri..sub nethiwa beluwa…dan sabath dagena deveni sere balanne…

    2017-09-01 at 1:26 pm
    Reply
  • KAVINDA GAMAGE Unregistered User
    Windows 7Chrome 55

    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    2017-09-01 at 7:30 pm
    Reply
  • Dihan Lakshitha Unregistered User
    Windows 10Chrome 61

    Sub thanks machan…digatama karagena yamu…

    2017-10-11 at 12:37 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 61

    manoj is back…ahaa…ela kollo kara gena yanna..

    2017-10-17 at 7:49 pm
    Reply
  • laki Unregistered User
    Windows 7Chrome 64

    meke ithuru subtitle tika nadda yaluwa

    2018-02-09 at 9:52 pm
    Reply
  • Bhh Unregistered User
    Android 6Samsung Browser 8.2

    S2 idanma nene

    2018-11-11 at 5:47 pm
    Reply
  • Thisara Unregistered User
    Android 5.1Chrome 70

    Ela bn* tnxx

    2018-11-28 at 9:20 am
    Reply
  • rukshan jayakody Unregistered User
    Windows 10Chrome 86

    machan seson 01 eke episode 10 k thiyenwa neda anthiama eke sab nedda

    2020-10-24 at 2:41 am
    Reply
  • shamindiya ekanayake Unregistered User
    Windows 10Chrome 88

    ai meke ithurutika nokale ane ithurutikath dennako

    2021-02-05 at 12:47 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms