Continuum [S01 : E08] Sinhala Subtitle
අටවෙනි කොටසයි ඔන්න අරගෙන ආවේ. උපසිරැසිය දෙන්න ගොඩක් කල් ගියා, මුලින්ම ඒකට සමාව ඉල්ලනවා, කතා මාලාව අවසන් වෙන්න තවත් කොටස් දෙකක් තියෙනවා.පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..
අද කතාවෙන් වෙන්නේ මිනිසුන්ගේ මොලය පාළනය අරගෙන මීනි මරන සිද්ධියක් ගැනයි,ටෙන්ඩයින් කියන සමාගම කල්ලියත් එක්ක එකතු වෙලා දෙන්නෙක් මේ විදිහට මරනවා,ඉතින් ඒකම කීරටත් මේ අය කරනවා, කීරාගේ පාලනය සම්පූර්ණයෙන්ම කල්ලිය අතට ගන්නවා, ඔහොමයි කතාව යන්නේ, කතාව අවසානය මොනා වෙයිද කියලා බලන්න කියලා ආරාධනා කරනගමන් මම යනවා, තවත් උපසිරැසියකින් හමුවෙමු!
Spoiler Warning : Kiera’s system short circuits. Alec saves Kiera from killing her partner. At the same time, Liber8 discovers who is behind Kiera…
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!!
subata thankz………….BrO
thanks brooo….. ikmnta sub dennakoo…..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…