• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Cruella (2021) Sinhala Subtitle

Cruella (2021) Sinhala Subtitle

2021/06/20 at 7:02 pm
Hasitha Prasad
නපුරෙලා

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිස්නි' හි කෲර තරුණිය නොහොත් Cruella(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙහි එන කෘඑලා ( මා මේ නම නපුරෙලා ලෙස වෙනස් කලා උපසිරැසිය සඳහා) නොහොත් කෘඑලා ඩෙ-විල් කියන චරිතය අප මුලින්ම දකින්නේ 1961 වසරේ තිරගතවූ 101 Dalmatians නම් ඩිස්නි සජීවීකරණ චිත්‍රපටය හරහායි.

101 Dalmatian පෝස්ටරය

ඉන්පසුව අපිට මේ චරිතය දකින්නට ලැබෙනවා ඉහතකී චිත්‍රපටයේම දෙවැන්න ලෙස නිකුත්වූ 101 Dalmatians II: Patch's London Adventure (2003) තුලිනුත්. ඉන්පසුව තවත් විවිධ නිර්මාණයන්හි ඇය දකින්නට ලැබෙනවා.

101 Dalmatians II: Patch's London Adventure (2003) පෝස්ටරය

ඉන් පෙර ඇය මුලින්ම එලිදකින්නේ 1956 වසරේදී ලියැවුණු The Hundred and One Dalmatians නම් නවකතාව තුලින්. එය රචනා කරන්නේ ඩොඩී ස්මිත් (1896-1990) නම් එංගලන්ත ලේඛකාව විසින්.

ඩොඩී ස්මිත්

 

නවකතාවේ මුල්ම වෙළුමේ පිටකවරය

ලොම් සම්වලට, විශේෂයෙන්ම ඩැල්මේෂියන් සුනඛයන්ගේ පුල්ලි සහිත සම්වලට ප්‍රිය කරන මේ ඩිස්නි නපුරිය ඊවිල් ක්වීන්, ලේඩි ට්‍රෙමේන්, ක්වීන් ඔෆ් හාට්ස් සහ මැලෙෆිසන්ට් යන අනෙකුත් ඩිස්නි නපුරියන්ට වඩා වෙනස් වන්නේ ඇය සතුව කිසිදු විශේෂ බලයක් නොමැති නිසාවෙනුයි. කෙසේ වෙතත් පෙර කතාවන්ට වෙනස්වූ එකක් ලෙසයි මෙවර Cruella චිත්‍රපටය අප හමුවට එන්නේ, ඒ ඇයගේ පසුබිම් කතාව අප හමුවට ගෙන එමින්. දැන් අපි බලමු චිත්‍රපටයේ විස්තර.

IMDb අගය 7.4කුත්, Rotten Tomatoes අගය 74%කුත්, මෙටාක්‍රිටික් අගය 59%කුත් ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය ක්‍රේග් ගිලස්පිගෙන් වන අතර කතාව ඇලින් බ්‍රොෂ් මැකෙනාගෙන් සහ තිර රචනය ටෝනි මැක්නමාරා සහ ඩානා ෆොක්ස්ගෙන්. රංගනයෙන් දායක වන්නේ එමා ස්ටෝන් ( එස්ටෙලා/කෘඑලා), එමා තොම්ප්සන් ( සාමිවරිය),ජොයෙල් ෆ්‍රයි ( ජැස්පර්),පෝල් වොල්ටර් හවුසර් (හොරස්),ජෝන් මැක්-ක්‍රී ( ආර්ටි),මාක් ස්ට්‍රෝං (ජෝන්),කෙවන් නොවැක් (රොජර්), කර්බි හොවෙල්-බැප්ටිස් (අනීටා ඩාලිං) ඇතුළු පිරිසක්. එහෙනම් ඉන් එහාට යමක් කීම අනවශ්‍යයැයි මා සිතන නිසා මෙතනින් නවතින්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම DSNP(Disney +) WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2101

Download Links:

පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
Cruella
  • 720p (bluray)
    1.2 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.47 GB
    Download Torrent
  • 720p (web)
    1.2 GB
    Download Torrent
  • 1080p (web)
    2.47 GB
    Download Torrent
  • 2160p (web)
    5.98 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට හසිත

    2021-06-21 at 12:35 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 89

      :slight_smile: බොහොම ස්තූතියි, සුපුන්.

      2021-06-21 at 12:38 am
  • Gihan Unregistered User
    Android 10Chrome 81

    සබ් එකට ගොඩක් ස්තූතියි

    2021-06-24 at 2:36 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-06-29 at 7:04 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms