• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Cursed (2020) [S01 : E01] Sinhala Subtitle

Cursed (2020) [S01 : E01] Sinhala Subtitle

2020/07/20 at 5:14 pm
සහන් සුලක්ඛණ

!...නිමුඒ...!

කොහොමද කට්ටියටම, ගොඩක් කාලයකට පස්සේ ඔන්න මම සබ් එකක් අරං ආවා. මුලින්ම කියන්න ඕනේ ඉක්මනට මම legacies වල සබ් එක දෙන්න බලන්නම්. ඒ වගේම මම, මිහිර සහෝදරයා, සහ රවීන් සහෝදරයා එකතු වෙලා තමයි කරන්නේ. මුලින්ම කරන්න ටිකක් බැහැ වගේ කියලා හිටියත් පස්සේ අපිට ලැබුණු ඉල්ලීම් එක්ක අපි තුන් දෙනා මේක කරන්න හිතුවා. කොහොම හරි ඉතින් මේ සතිය ඇතුලත මේ කතාව දීලා ඉවර කරන්න අපි කටයුතු කරනවා. එහෙනම් අපි යමු මේ ආතර් රජුගේ සහ මර්ලින්ගේ පුරාවෘතය දිග හැරෙන කතාව දෙසට......! (ඇත්තටම ආතර් මර්ලින් පුරාවෘතයමද?) හොඳයි ගිය ජූලි 17 වෙනිදා වෙනකොට තමයි මේක නෙට්ෆ්ලික්ස් ලා රිලීස් කරේ. imdb අගය 5.4 ලෙස පොඩ්ඩක් අඩු අගයක සටහන් වෙලා තිබ්බත් මේක එන්න කලින් ඉඳන්ම සෑහෙන්න ලොකු හයිප් එකක් මේක වෙනුවෙන් තිබ්බා. මොකද කලින් කිව්වත් වගේ මේ මර්ලින්-ආතර් පුරාවෘතය වටා මේ කතාව යන නිසා. ඉතින් මම උඩින් ප්‍රශ්නයක් අහලා තියනවා. මම කතාව ගැන මුකුත් කියන්නේ යන්නේ නැහැ පටන් ගැන්ම නිසා. කතාව බලලා ඔයාලා ඒ ප්‍රශ්නයට උත්තර හොයා ගන්න ඕනේ. මේ cursed කතාව ඇමරිකන් ෆැන්ටසි වෙබ් කතාවක්. ඒ වගේම මේක හදලා තියෙන්නේ ෆ්‍රෑන්ක් මිලර් සහ ටොම් වීලර් විසින් ලිව්ව මේ නමම තියන නවකතාවක් පාදක කරගෙන. මෙහි ශානරයන් ගතහොත් Adventure, Drama, Fantasy යන ඒවාට අයත් වෙනවා. ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරන්නෙත් මේ කතාව හැදුව දෙන්නම තමයි. ඒ වගේම මේ සීසන් එක කොටස් 10 කින් සමන්විත වෙනවා. තව මේ කතාව ගූගල් පරිශීලකයන් ගේ 85% කැමැත්ත සහ කුණු තක්කාලි දර්ශකයේ අගය 72% ගන්නත් සමත් වෙලා තියනවා. මේ කතාව රූගත කරලා තියෙන්නේ එංගලන්තයේ ලන්ඩන් වල. ඒ වගේම රඟපාන නළු නිළියන් ගත්තොත්, Katherine Langford (13 reason why හී හැනා බේකර්) - නිමුඒ Devon Terrell - ආතර් Gustaf Skarsgård - මර්ලින් Daniel Sharman - අළු යතිකයා Sebastian Armesto - ඌතර් Lily Newmark - පිම් Shalom Brune-Franklin - සිස්ටර් ඉයිග්රෙන් Peter Mullan - කාර්ඩන් පියතුමා ඉතින් මේ විදිහට තමයි රඟ පාන නළු නිළියන්. එහෙනම් ඊලඟ කොටසත් එක්ක ඉක්මනට හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා කියලා පතනවා!

විශේෂ - 
  • රෙඩ් පැලැඩින් කියන වචනය එක මම "රතු නයිට්ලා" කියලා හඳුන්වනවා පහසු නිසා.

සිංහල උපසිරැසිය ලබා ගන්න 10077

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Direct)
Cursed (2020) Sub Collection
Next Episode
Cursed (2020) [S01 : E02] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • nicromancer Unregistered User
    Windows 7Firefox 97

    sadly series got cancelled !!! (no more seasons)

    2022-03-14 at 1:36 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms