Cursed (2020) [S01 : E04] Sinhala Subtitle
CURSED S01E04
THE RED LAKE
රතු විල
IMDB Rating – 6.9
ඉතින් කිව්වා වගේ අනික් කොටසත් ඉතාම ඉක්මනින් ගෙනාවා. කලින් කොටසේ වෙච්ච දේවල් මතකයිනේ. නයිට්වරයෙක් වෙන්න කියලා හිතන් කඩුව හොරෙන් අරන් පැනලා යන ආතර් අන්තිමට රතු නයිට්ලා අතටම අහු වෙනවා. මොගානාගෙන් විස්තරයි උදව් ඇතිව ආතර් හොයන් යනවා නිමුඒ.
ඒවගේම අනික් වැදගත්ම චරිතය මර්ලින්. කතා කරන්නම බැරි උනානේ එයා ගැන. ඒ චරිතයට රඟපාන්නේ කවුද කියලා මතකද. වයිකින්ග් ෆෑන් කෙනෙක් නම් ඉතින් ෆ්ලොකීව නොදැන ඉන්න විදියක් නෑනේ. අන්න ඒ ෆ්ලොකී තමා මේකේ මර්ලින්. ඉතින් මර්ලින්ගේ මැජික් බලය නැති වෙලා ගිහින් කියලා ඔයාලා දැනගත්තනේ. ඒ හින්දා මර්ලින් කලින් පොල්ල තිබ්බ රූගන් කියලා වටිනා බඩු එකතු කරන රජෙක් ගාවට යන්නයි හදන්නේ. ඒ ෆේ ගින්න හොරකම් කරන්න. අද කතාවේදී අන්න ඒ වික්‍රමයත් බලාගන්න පුලුවන්. ඒ වාගේමයි නැතිවෙච්ච කඩුව නිමූඒ ආපහු ගනීද?
ඒ වගේම අපි දැනට දන්නේ ෆේ වංශයනේ. තවත් වංශය 2ක් අද කතා වෙනවා. එකක් ස්නේක් ක්ලැන් නත්නම් සර්ප වංශය. අනෙක් ටස්ක්ස්ලා. හස්ති වංශය.





awesome works………..:star_struck::star_struck::star_struck:
:fire::fire::fire::fire::fire::fire:
sub ekata thanks saho