Cursed (2020) [S01 : E07] Sinhala Subtitle

July 26, 2020 Expert Subtitler

!…රැගෙන එන්න අපට හොඳ ඒල්…!

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ඉක්මනට මට අනිත් කොටස දෙන්න පුලුවන්කම ලැබුණා. ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති මේ කතාව යන ආකාරය. මේ කතාව අපි ටිකක් අහලා තියන මර්ලින් පුරාවෘතයට සමාන හෝ අසමාන කම නම් බලා ගන්න වෙන්නේ ඔබටමයි. කලින් විකාශය වුනු මර්ලින් කතා මාලාව වගේ නෙවෙයි හරිම වෙනස් කතාව. හැබැයි ඒක නිසාමද කොහෙද මේ කතාවට තිබු ජනප්‍රියතාවත් ටිකක් බැහැලා ගිහින් කොහොම නමුත් තවමත් මේ කතාව imdb හී ජනප්‍රියම කතා මාලාවන් අතර තිබෙනවා. ඉතින් කට්ටියට ඊලඟ කොටස බලන්න ඇත්තේ ලොකු කුතුහලයක් නේ. ඉතින් වැඩිය කතා කරන්නේ නැතුව එතැනට යමු. මේ කොටස ලබා ගෙන ඇති imdb අගය නම් 6.8 යි. ඔයාලා කලින් ජෝටස එහෙම දකින්න ඇති නේ නිමුඒ ගේ පියා වන ඇත්ත පියාවන මර්ලින්ව හම්ඹ වෙන්න ගී හැටි සහ, දේවල් කෙලවර වුනේ කොහොමද කියලත්. ඉතින් ඔන්න තවත් අභිරහසක මේ කොටසේදී මතු වෙනවා. ඒක ඉතින් ඔයාලම නරඹලා දැන ගන්න.

එහෙනම් මම ගිහින් එන්නම්. අවසාන කොටසේදී, යම් යම් දේවල් වල විස්තර ටිකක් මම කලින් එපියකදී කිව්වා ගේනවා කියලා. ඉතින් කතාවේ පැහැදිලි බව නිසා, ගොඩක් ඒවා තේරෙන් කොටස් තියන් නිසා, ඒවා අයින් කරලා අවශ්‍යම ඒවා ටිකක් අන්තිම එපියෙදී අරගෙන එන්නම්. එහෙනම් අන්තිම එපියෙන් හම්ඹ වෙමු. ඊල්නාග කොටස ඔයාලට හෙට ලැබෙයි අපේ රවීන් සහෝදරයා මගින්. සුබ දවසක් එහෙනම් හැමෝටම.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
720P
DIR
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (1)
  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 84

    thanku saho sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search