Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Cursed (2020) [S01 : E08] Sinhala Subtitle

/

CURSED S01E08

ෆේ රැජින

IMDB Rating - 6.7

ඔන්න එහෙමනම් අනිත් කොටසක් අරන් ආවා. ඊළඟ එකත් අද දවස ඇතුලතම අරන් එනවා.

ඉතින් කලින් කතාවේ නිමූඒ කඩුවෙන් වැඩ ටිකක් පෙන්නනවානේ. ඒක කෙළවර වෙන්නේ නිමූඒ ෆේ වංශයේ රැජින වෙලා. ඉතින් අළුත් රැජිනට එන පලවෙනි අභියෝගය තමා, වැලපෙන යතිවරයා නීමෝස් එක හොයාගන්නවා. ඒ හින්දා මේ ඔක්කොමල්ලව මරන්න එන නිසා ෆේ රැජිනට සිද්ද වෙනවා කට්ටියව බේරගන්න. ඉතින් ඒකට කොයි වගේ දෙයක් කරයිද?

ඒවගේම අද වැන්දඹුවත් ලොකු රහසක් එලි කරනවා. මර්ලින්ට එක තැනකදි කියනවනේ මගේ ඇත්ත මුහුණ දකී කියලා දවසක. ඒ මුහුන දකිනවා. ඒත් මර්ලින් නම් ඒකට කැමති වෙන්නේ නෑ.

ඉතින් තවත් කතාව කියල වැඩක් නෑ. ඔයාලම අරන් බලන්න.

5.7
IMDB

Year : 2020

Actors : Katherine Langford, Sebastian Armesto, Shalom Brune-Franklin, Emily Coates

A teenage sorceress named Nimue encounters a young Arthur on his quest to find a powerful and ancient sword.


2022-12-26 06:05 am
Junior Admin

Movies

4

Tv Episodes

187

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 4372
  • File Size : 17.379KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More