Cursed (2020) [S01 : E06] Sinhala Subtitle

July 26, 2020 Moderator
 

Ep :06

Festa and moreii
සුබ දවසක් ඔක්කොටම,
ඔයාලට මේ ඇරගෙන එන්නෙ ඔයාල ආසාවෙන් බලාගෙන හිටපු කතාවෙ 6 වෙනි කොටස. දවසක් වගෙ පරක්කු වුනාට ඔයාල ඉවසීමෙන් බලා ඉන්න ඇති කියල හිතනව.
අද කතාවෙ නමත් එක්ක බැදුන දෙන්නෙක්ගෙ මරනය සිද්ද වුන මන්දිරයකට නිමූට මර්ලින් එන්න කියනව.. එතනදි නිමූට අතීතය එලෙසින්ම දැකීමෙ හැකියාවක් ලැබෙනව. එතකොට ග්‍රීන් නයිට් වගෙම ආතර් යනව පිටි මෝලෙන් ආහාර ඇරගෙන එන්න. එතනදි තව කෙනෙක් එයාලට අහිමි වෙනකොටම තමයි කතාව ඉවර වෙන්නෙ.. එහෙනම් අද බලාගන්න පුළුවන් ඔයාලට මර්ලින්ට ලෙනෝර්ව හම්බෙන්නෙ කියල?
ඇයි මර්ලින් ලෙනෝර්ව දල ගියෙ කියල? ඒ වගේම ඒ කඩුවෙ නියම අයිතිකාරයා කවුද කියලත් මේ කොටසින් බලාගන්න පුළුවන් ..
එහෙනම් දිගටම subz.lk එක්ක රැදිල ඉන්න එක්කම රැදිල ඉන්න මොකද ඉතිරි කොටස් ඉක්මනින්ම ලැබෙයි..

උපසිරසියකින් නැවත හමුවෙනකම් ඔබට ජය.. .

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (2)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 84

    සබට ස්තුතියි සහෝදරයා.

  • K.A Raveen Expert Subtitler
    iOS 13.5 Chrome 83

    sub ekata thanku saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search