
CURSED S01E09
විෂ
IMDB Rating – 6.8
ඔන්න එහෙමනම් කිව්ව වගේම ඊලඟ කොටසත් අරන් ආවා. ඉතින් එහෙනම් අවසාන කොටස සහන් මලයා අරන් එයි. එහෙනම් මේ කතාමාලාවේ මගේ වැඩේ ඉවරයි. ඉතින් අදහස් දක්වපු ඩවුන්ලෝඩ් කරපු හැමෝටම ස්තූතියි.
දැන් එහෙනම් කලින් කතාවේ නිමුඒ ප්‍රමුඛ පිරිස නීමෝස් අතෑරලා රතු පැලඩින්ලට පහර දීලා ග්‍රාමෙයාර් අල්ලගන්නවා. ඒත් එතනත් වැඩිකල් ඉන්න බෑ. නැව් වලින් පැනලා යන්න තමා බලන්නේ. ඒත් මොගානාගේ අදහස නම් ඒක නෙමේ. ඉන්න ඔක්කොටම පහර දීලා බලය අල්ලගන්නයි එයාට ඕනේ. ඒ අස්සෙන් කම්බර් රජ්ජුරුවන් එක්ක මර්ලින් ගහපු ගිවිසුමට අනුව මර්ලින් ඒ යෝජනාවත් අරන් එනවා නිමූඒ ගාවට. කොහොම උනත් මර්ලින් නම් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙනවා අද.
ඉතින් කතාවේ තැනින් තැන කියලා මන් පැටලෙව්වද මන්දා. ඔයාලම කතාව අරන් බලන්න. එහෙනම් ඔසාර්ක් එකෙනුයි ආර්යා එකෙනුයි හම්බවෙමු.
Download Links:
Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
5.7
67%
59%
Comments: 2
Leave a Reply
Search
Login
Updates










Rasindu V. Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Daybreak එකේ අන්තිම එපිසෝඩ් 5ටත් සබ් දෙන්නකෝ… එක cancel කරපු නිසා අන්තිම එපි 5ටත් සබ් දීල කතාව ඉවර කරන්න පුළුවන්…
Hirusha
Daybreak එකේ ඉතුරු එපි වලටත් sub ඕනේ