Fast & Furious: Spy Racers (2019) [S01 : E03] Sinhala Subtitle

December 29, 2019 New Subtitler
Subtitle by Shehan Fernando

Fast and furious spy racers S01E03

හරි ඔන්න මං කොහොමහරි තුන් වෙනි එපිසෝඩ් එකටත් සබ් එක ඉක්මනින් අරගෙන ආවා. මගෙ පලවෙනි හා දෙවනි උපසිරැස වලට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණ නිසා මං මේක ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි වැඩි කතා ඕන නෑ ඔන්න.

කතාව පැත්තට අපි ගියොත් මේක නම් ලොකු රේස් එකක් ගැන. මේකට ගොඩක් පළපුරුදු රේස් පදින අය තමා සහභාගි වෙන්නෙ. මේක රේස් එකක් කිව්වාට දන්නවනේ ශාශිගේ හැටි. මේකත් තවත් එක හොරකමක්. රේස් එක අතරතුර හොරකමක්. මොකක්ද මේ හොරකම් කරන්නේ. ඒක ඔයාල බලන්න. ඒ වගේම මේකෙ අපේ ටෝනිගෙයි එයාගෙ කණ්ඩායමේ අයගෙයි සුපිරි වැඩකිඩ ටිකක් බලාගන්න පුළුවන්.

මේ සීරිස් එක Netflix ලගෙ තවත් සුපිරි සීරිස් එකක් කියලා දැනට බලපු එපිසෝඩ් වලින් ඔයාලටම තේරිලා ඇති. මේකෙ ඇනිමේශන් උනත් ගොඩක් ලස්සනට,පිළිවලට තියනවා කියලා ඔයාල දකින්න ඇති. හරි එහෙනම් ඔයාල මේකත් බලලා ඉන්නකො. එහෙනම් මං අනික් උපසිරැස ත් ඉක්මනින් ගෙනවා කියන පොරොන්දු පිට නවතිනවා.
ජය…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Shehan Fernando
0 Movies
8 TV Series
8 Total
Discussion (7)
  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 79

    ikmanin laba denwta thanks.

    • Rajitha Unregistered
      Android 9 Chrome 78

      Thanks jayawewa…..!

  • මයිකි Unregistered
    Android 9 Chrome 79

    Thanks එනකන් හිටියේ පට්ට කාටුම මෙක. තැන්ක්ස්

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි නියම වැඩක්

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    ස්තූතියි සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search