Fast and furious spy racers S01E08
හම්මෝ මං සීරිස් එකකටම සබ් කරලා.මටත් හිතාගන්න බෑ කොහොමද කරේ කියලා. හරි ඉස්සෙල්ලම අපි කතාව පැත්තට යමු පුරුදු විදිහටම.
මේක ඉතිං සීසන් එකෙ අවසානේ නේ ඔන්න ආයෙ ඩොම් ව බලාගන්න පුළුවන් අපිට. ඒ වගේම ශාශි එයාගෙ දෙමාපියන් ව මරපු කෙනාට කරන වැඩේ, ශාශි ලෝකෙට කරන්න යන විනාශය අපේ අය කොහොම නවත්තයිද? නවත්තන්න බැරි වෙයිද?. ඒ වගේම මේ එපිසෝඩ් එකෙ තියනවා ටෝනිගේ සුපිරි උත්සහයක් හැබැයි ඒක අසාර්ථක වෙනවා.නමුත් ඩොම් ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ කියලා අපිටකතාව අවසානයේ පෙන්නනවා.
හ්ම්ම් අවසාන වශයෙන් කියන්න ඕනා මං මෙහෙම සබ් එකක් කරද්දි මට ගොඩක් පසිදු සාරංග සහෝදරයා ගොඩක් උදව් කලා ඒක නිසා එයාව අනිවාරෙන් මතක් කරන්න ඕනා. ඒ වගේම මේක බලන ඔයාලටත් ස්තූති කරනවා මහන්සි වෙලා කරන එකට හොද Comment දිලා මාව දිරිමත් කලාට. මගේ පලවෙනි සීරිස් එක මේක. මං හිතනවා ගොඩක් හොදට මං කලා කියලා . එහෙනම් අපි පස්සෙ තවත් ෆිල්ම් එකකින් හෝ මේ වගේ සීරිස් එකකින් හම්බෙමු

Year :
2019
N/A
Genre :
Animation, Action, Crime
Actors :
Tyler Posey, Camille Ramsey, Luke Youngblood, Charlet Takahashi Chung
Writer : N/A
Director : N/A
Plot : A Team Of Teenage Street Racers Are Hired To Infiltrate A Criminal Gang.

සිංහල උපසිරැස Download කරගන්න 2034 times
තෑන්ක්ස් සහෝ….සුපිරිම වැඩක් ආහ්…
බොහොම ස්තූතියි සහෝදරයා..!
බොහොම ස්තුතියි මචං episode සේරටම සබ් එක දුන්නට 😊👍.. තවත් හොඳ හොඳ filmවලට tv seriesවලට සබ් දෙමු 👊👊..
ජය වේවා.!
Thanks kollo me tika ekmanata iwarakaranna thx meka iwarakarala pluwannam DC super hero girl 2019 TV series sub dennko please thx shehan pluwannam plz
සපිරි බං. තැන්ක්ස් ඉවර වෙනකන් දුන්නට සබ, ජයවෙවා එලම
පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි Fast & Furious කියන්නේ මේකත් බැලුවේ ඒ වගේම ගොඩාක් ආසාවෙන්. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
බොහොම ස්තූතියි සබ් එකට.සහෝ පුළුවන්නම් one punch man season 2 සබ් දෙනවද?
මේ ඇනිමේ එක සුපිරියක්.season 1 නම් සබ් තියෙනවා සයිට් එකේ.ජය වේවා!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක්…
Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු…
thanx for sub
බොහොම ස්තූතියි සහෝදරයා..!
සපිරි බං. තැන්ක්ස්
Thanks bro sub ekata…
සබ් එකට ස්තූතියි
ඊලග සීසන් එකටත් සබ් දාගෙන යනවද