• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Fast & Furious: Spy Racers (2019) [S01 : E01] Sinhala Subtitle

Fast & Furious: Spy Racers (2019) [S01 : E01] Sinhala Subtitle

2019/12/28 at 6:27 am
Shehan Fernando

Fast and furious spy racers S01E01

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔන්න නත්තල් සීතලත් ගෙවීගෙනම යනකොට Netflix ලා තව සුපිරි Animated series එකක් 26 වෙනිදා අරන් ආවා. ඒ වෙන මොකක්වත් නෙමෙ. Fast and furious Spy racers. ගොඩක් අය මෙක එනකන් බලන් හිටියේ. ඒ වගේම මාත් පෞද්ගලිකව ගොඩක් ආසා කරා. ආ ඒ වගේම මතක් කරන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැස. ඒ නිසා පුංචි පුංචි අඩුපාඩුකම් තිබ්බොත් සමාවෙන්න.

හරි කතාව පැත්තට හැරෙමු අපි දැන්. Fast and furious කිව්ව ගමන් මතක් වෙන්නෙ Paul Walker ව නමුත් ඒ එක්කම අපිට Vin diesel අමතක කරන්න බෑ. ඒ වගේම සුපිරි කාර්... කතාව ගැන කිව්වොත් මේකෙ වෙන්නෙ Dominic Toretto ගේ ඥාති සහෝදරයෙක් වටා. අපිට මේකෙ සමහට තැන් වලදි Dominic Toretto වත් දැකගන්න පුළුවන්.

SH1FT3R නමින් පවත්වගෙන යන සංවිධානයක ඔත්තු බලන්න තමා මේ ඥාති සහෝදරයයි එයාගෙ කණ්ඩායමයි යන්නෙ. මේකෙ ප්‍රධාන චරිතේ තමා Tony Toretto ඒ වගේම මෙයාගෙ කණ්ඩායමත් සුපිරි. මුලින්ම Frostee මෙයා තාක්ෂණික වැඩ්ඩෙක්, Cisco මෙයා තමා මෙයාලගේ මිකෑනික්, Echo මෙයාගේ වැඩ ඔයාලම බලනන්න මොකද හැමදේම මං කිව්වම වැඩක් නෑනෙ. මේකෙ එක කතාවක් විනාඩි 25ක් වගේ තමා වෙන්නෙ. මං ඔයාලට ගොඩක් Recommend කරනවා මේ සීරිස් එක බලන්න කියලා විශේශයෙන් ඇනිමේශන් බලන්න කැමති අය ගොඩක් ඉන්නවා මේක නම් මග ඇරගන්න එපා. හරි එහෙනම් ඉක්මනින් ඊලග එකටත් සබ් එක අරන් එන්නම් කියන පොරොන්දුව පිට මං අදට නවතිනවා. ආ මතක ඇතුව මොනහරි අවුල් තැන් තියනවනම් ඒවා ගැන එච්චර හිතන්න එපා මේක මගෙ පලවෙනි එක නිසා... එහෙනම් හැමෝටම ජය වේවා.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3820
Fast & Furious: Spy Racers (2019) Sub Collection
Next Episode
Fast & Furious: Spy Racers (2019) [S01 : E02] Sinhala Subtitle
Profile
0
Movies
8
Tv episodes
8
All

SubzLK වෙනුවෙන් Shehan Fernando කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Prabathcj7 Unregistered User
    Android 6Chrome 75

    සුපිරි 🔥👌

    2019-12-29 at 11:59 am
    Reply
  • PRASHAN Unregistered User
    Android 9UC Browser 12.13

    තෑන්ක්ස් බ්‍රෝ ජයවේවා 😍😍

    2019-12-29 at 1:06 pm
    Reply
  • Anoj Udayanga User
    Windows 10Chrome 79

    supirima bro………

    2019-12-29 at 2:01 pm
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-29 at 6:47 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 65

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-12-30 at 9:15 am
    Reply
  • NuWa Unregistered User
    Windows 10Chrome 79

    td td thanks aiye sinhala walata

    2019-12-30 at 7:26 pm
    Reply
  • Shammika Alawala User
    Android 9Chrome 79

    Thanks mchn.super ❤️❤️

    2019-12-31 at 12:16 pm
    Reply
  • nishantha jayanuwan Unregistered User
    Windows 7Chrome 69

    ජයවේවා 😍😍

    2020-01-02 at 9:15 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms