Fast & Furious: Spy Racers (2019) [S01 : E07] Sinhala Subtitle
Fast and furious spy racers S01E07
දැන්නම් හොදටම මහන්සි. මේක කොටලා කොටලා. කමක් නෑ මේකයි තව එකයි. දැන් නම් අපි කතාවේ පලවෙනි සීසන් එක ඉවර වෙන්න ගොඩක් ලඟයි. හරි එහෙනම් අපි මේක ගැනත් පොඩ්ඩක් කතා වෙමුකො.
ඔන්න දැන් කට්ටිය අනික් කාර් එක බේරගත්තනේ විනාශ නොවි. මෙ කොටසෙදි වෙන්නෙ ශාශිගෙයි ටෝනිගෙයි ඩීල් එක. ඒ වගේම අපිට මේකෙ අවසානෙදි බලාගන්න පුළුවන් මොකක්ද මේ කාර් වලින් විවෘත වෙන්නෙ කියලා. ඒ වගේම අපේ කණ්ඩායමේ වැඩ කිඩ බලාගන්න පුළුවන් විශේශයෙන් ෆ්‍රොස්ටි. ෆ්‍රොස්ටි කණ්ඩායමෙන් ඈතින් ඉදන් උනත් කණ්ඩායමට ලොකු සේවයක් දෙනවා. එහෙනම් ඔයාල මේක බලලම ඊලග එපිසෝඩ් එකට ලෑස්ති වෙලා ඉන්න.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Thanks bn , උබ පට පට ගාලා දෙනවා මමත් පට පට ගාලා බලනවා. එලම
බොහොම ස්තූතියි සහෝ
තැම්ස් ගොඩක් 😋
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි සහෝදරයා..!