Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Fast & Furious: Spy Racers (2019) [S01 : E06] Sinhala Subtitle

/

Fast and furious spy racers S01E06

ඔන්න ඉක්මනින් ඉක්මනින් ඔයාලට ඔක්කොම උපසිරැස දෙන්න තමා අපි කටයුතු කරන්නෙ ඔන්න එහෙනම් එපිසෝඩ් 6ටත් අරන් ආවා මං

මේ කතාංගේ කතාව පැත්තට හැරුනොත්, ඔන්න අපේ කණ්ඩායමේ කට්ටියගේ ආවරණය බිදුනනේ. ඒ නිසා Ms. Nowhere ගොඩක් අප්සෙට් එකෙන් එයාගෙ බඩු අරන් යන්න යනවා... ඒත් ෆ්‍රොස්ටි ශාශි ලග. ශාශිගෙන් ෆ්‍රොස්ටි ව බේරගන්න මේ කණ්ඩායම පොඩි ගනුදෙනුවක් කරනවා. හැබැයි මේ ගණුදෙනුව ටිකක් භයානකයි. ඔයාලට හමුදා කදවුරක සිද්දි වගේකුත් හම්බෙයි. එහෙනම් බලලම රසවිඳින්න ඔයාලා.


Expert Subtitler

Movies

0

Tv Episodes

8

SubzLK වෙනුවෙන් Shehan Fernando කල උපසිරැසි නිර්මාණයකි .
  • මයිකි Unregister User
    Android 9Chrome 79

    Thanks bn sub එකට. කාටුව පට්ට ජොලි. මං 1 st time කාටුන් series එකක් ඩව්න්ලොඩ් කරලා බලන්නේ මේ විදියට. එලම

    2019-12-30 at 8:48 am
  • Madusha Unregister User
    Windows 10Opera 65

    ස්තූතියි සහෝ

    2019-12-30 at 9:29 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-30 at 9:52 am
  • Rasindu V. Perera Expert Subtitler
    Windows 10Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2019-12-30 at 8:44 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More